~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Me anthima eka witarada ganne ehema tharaga patan gaththahama rules wenas karana ba

    ඒකනෙ මේ සංවිධායක තරඟය හෝගාල වෙනස් කරනවනෙ. 3.15 වෙනකන් කල් ලබා දෙන්න. සංවිධායක් මේ ඔබේ අවධානය පිණිසයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලය අවසන්...

    තරගයට සහභාගී වූ සැමට ස්තූතියි..

    ඔබලාගේ අනුමාන කිරීම ජය පරාජය දැන ගැනීමට පස්වරු 5.00 දක්වා රැදී සිටින්න..
    පස්වරු 5 ට ආසන්න වශයෙන් අනුමාන කළ අය හට පොරොන්දු වූ තෑගි ලබා දෙනු ලැබේ..
    රැදී සිටින්න අප සමගින්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Last edited:

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    Ehenam man yanwa man dinuwot kiyana hodada


    මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    සයෝ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරු බොරු..

    මගේ ෆයිනල් ආන්සර් එක 228...
    පළවෙනියෙන්ම කියපු එකම තමයි...:yes::yes:

    228 කෑලිවත් හොයාගන්න නැති කරන්න තමයි වෙන්නෙ රජා හොර වැඩ කළාට :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක ඇවිල්ල ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ වෙන්නෙ ඔන්න බලන්නකෝ :D

    සංවිධායකතුමා ආඬි 7 දෙනාගෙ ම චරිතය රඟපානවනෙ :lol::lol: