~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කරන්න එපා.. අපි ඉතින් යාලුවොනෙ...:P:P:P

    ඒ වුණාට ඉතින් 228 ලස්සන නෑ වගේ. අපි ඊට ටිකක් එහාට වගේ ගෙනියමු
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sorry හදිසි තත්වයක් උදා වුනා..එකයි නාවේ..මගෙ පිලිතුර එහෙමම බාර ගන්න.....

    මේකේ ඉන්න රට්ටු එක එක කතා කියන නිසා මට කාලය දීර්ඝ කරන්න බැරිවුනා දේවිය..:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේවා රාජ්‍ය කුමන්ත්‍රණ..:angry::angry:
    මාව පන්නගෙන තොපි වෙනසක්ද බලාපොරොත්තු වෙන්නේ?
    මට අහන්න තියෙන්නේ ඔබට සතුටුද එතකොට?
    එතකොට වෙනස සැපද?
    :angry::angry:

    අවුලක් නෑ ඔහොම මල්ටි කෝට් කරල දාන්න. එත‍කොට කොහොමත් 228 යන්නෙ නෑ :P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජා පුළුවන්නම් ඒ වගේ වැඩක් වුණත් කරයි

    :P:P:P මමත් තරග කාරයෙක් විතරයි. ඉතින් මම දින්නොත් නුඹලාගේ රෙප් කිසිම අමනාපයකින් තොරව භාරගමි..:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අයියත් ඇඩ්මින් පවර් තියෙන කෙනෙක් ලු...........

    මට ඇති එහෙම පවර් එකක් නෑ. මං සාමාන්‍යය යූසර් කෙනෙක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P:P මමත් තරග කාරයෙක් විතරයි. ඉතින් මම දින්නොත් නුඹලාගේ රෙප් කිසිම අමනාපයකින් තොරව භාරගමි..:P:P

    මම කාටවත් රෙප් දෙන්නෙ නැහැනෙ :P:P