දැක්කද උතුරේ හර්තාල්??
මොනයින් මොනවා වෙයිද මන්ද බන් රටට



මාගේ පරාජයට නන් අයුරින් දායක වූ සැමට ස්තූතියි...
මම දැනන් හිටියා මාව රාජාසනේට ඔසවා තිබූ ජනයාම කෙදිනක හෝ මාව රජකමින් පන්නා දැමීමට කුමන්තුණ ක්රියාක්මක කරන වග..
නමුත් මා තොපිට වෛර නොකරමි. තොපිට පැතූ වෙනස ගැන යම් දිනයක පසුතැවිල්ලක් ඇති උවහොත් නැවත මා සොයා පැමිණ මා හට නැවත රජකමට ආරාධනා කළහොත් තොපි වෙනුවෙන් මා තොපිට සමාව දී නැවත රජකම භාර ගැනීමට සූදානම්..
සාරා දේවියව පරිස්සමින් රැකබලා ගනු..
දැනට මම වනගත වෙමි...
දැක්කද උතුරේ හර්තාල්??
මොනයින් මොනවා වෙයිද මන්ද බන් රටට

දැක්කද උතුරේ හර්තාල්??
මොනයින් මොනවා වෙයිද මන්ද බන් රටට
වැඩක් නැ..මන් 4න් එකෙන් එන්නෙ...
වැඩක් නැ..මන් 4න් එකෙන් එන්නෙ...



magula office nohitiya nam...mama denawa para..mama bosata horata elakiri enne...![]()


