~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මාගේ පරාජයට නන් අයුරින් දායක වූ සැමට ස්තූතියි...
මම දැනන් හිටියා මාව රාජාසනේට ඔසවා තිබූ ජනයාම කෙදිනක හෝ මාව රජකමින් පන්නා දැමීමට කුමන්තුණ ක්‍රියාක්මක කරන වග..
නමුත් මා තොපිට වෛර නොකරමි. තොපිට පැතූ වෙනස ගැන යම් දිනයක පසුතැවිල්ලක් ඇති උවහොත් නැවත මා සොයා පැමිණ මා හට නැවත රජකමට ආරාධනා කළහොත් තොපි වෙනුවෙන් මා තොපිට සමාව දී නැවත රජකම භාර ගැනීමට සූදානම්..

සාරා දේවියව පරිස්සමින් රැකබලා ගනු..
දැනට මම වනගත වෙමි...

යන්ට එපා කුමරුනි යන්ට එපා...
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැක්කද උතුරේ හර්තාල්??
    මොනයින් මොනවා වෙයිද මන්ද බන් රටට

    වැරදි ඩයල් රටේ රජ කරද්දි ඔහොම වෙන එක අරුමයක් නෙමෙයි..:yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙම එකකුත් තියේද බන්

    නෙත් නිව්ස් වලට කිවේ බන්
    6129600.png