~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉතින් ඒක ත්‍රෙඩ් එක දාපු එක්කෙනාගෙ මෝඩ වැඩක්ද? ස්පෑම් කරන අයගෙ මෝඩ වැඩක්ද?
    ස්පෑම් කරපු අපේ මෝඩ කම මචන් :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පහයි වෙලාව.. පටන් ගත්ත මෝඩ වැඩේ ඉවර කරන්නත් එපැයි..
    මේ වෙද්දි තියෙන පිටු ගාන ආසන්න වශයෙන් කිව්වේ සාර..
    ඒක නිසා මේ මෝඩ ගේම් එකේ ජයග්‍රහණය සාරට..
    පොරොන්දු වුනා වගේ සාරට රෙප් වලින් සංග්‍රහ කරනවා..
    ස්තූතියි මේ මෝඩ ගේම් එකට සහභාගී වූ සැමට...
    ....
    .
    .