~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Dapu kenagerh poddak tiyenawa

    :no::no: එහෙම හැමදේ ම ගැන හිතල තරඟයක් තියන්න බැහැනෙ පළමු පාරට. දැන් අවුරුදු 100 වඩා පැරණි ක්‍රිකට් ක්‍රීඩාවෙ තාම නීති වෙනස් වෙනව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පහයි වෙලාව.. පටන් ගත්ත මෝඩ වැඩේ ඉවර කරන්නත් එපැයි..
    මේ වෙද්දි තියෙන පිටු ගාන ආසන්න වශයෙන් කිව්වේ සාර..
    ඒක නිසා මේ මෝඩ ගේම් එකේ ජයග්‍රහණය සාරට..
    පොරොන්දු වුනා වගේ සාරට රෙප් වලින් සංග්‍රහ කරනවා..
    ස්තූතියි මේ මෝඩ ගේම් එකට සහභාගී වූ සැමට...
    ....
    .
    .
    r u sure abt dat?:confused:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පහයි වෙලාව.. පටන් ගත්ත මෝඩ වැඩේ ඉවර කරන්නත් එපැයි..
    මේ වෙද්දි තියෙන පිටු ගාන ආසන්න වශයෙන් කිව්වේ සාර..
    ඒක නිසා මේ මෝඩ ගේම් එකේ ජයග්‍රහණය සාරට..
    පොරොන්දු වුනා වගේ සාරට රෙප් වලින් සංග්‍රහ කරනවා..
    ස්තූතියි මේ මෝඩ ගේම් එකට සහභාගී වූ සැමට...
    ....
    .
    .

    සුභ පැතුම් මැස්සෝ.... ලව්ලි මැස්සෙක්නේ...

    ගවුමට තියන රෙප් ශෝටට නෑ බ්‍රෝ :sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභ පැතුම් මැස්සෝ.... ලව්ලි මැස්සෙක්නේ...

    අන්තිම එකනෙ ගන්නව කිවුවෙ. 2690 සෑහෙන තියෙනවනෙ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :no::no: එහෙම හැමදේ ම ගැන හිතල තරඟයක් තියන්න බැහැනෙ පළමු පාරට. දැන් අවුරුදු 100 වඩා පැරණි ක්‍රිකට් ක්‍රීඩාවෙ තාම නීති වෙනස් වෙනව

    Nithi wenas wenne tharage patan ganna kalin ne. Tharageta kalin siyalu nithi danum denawa passe bane
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    දැන් කාටද රෙප් දෙන්නෙ...මැස්සටද සරාටද...දෙන්නටමද

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nithi wenas wenne tharage patan ganna kalin ne. Tharageta kalin siyalu nithi danum denawa passe bane

    මං කිවුවෙ ස්පෑම් කරන්න බෑ කියල දාල තිබුණෙ නැති එක ගැන. එකපාරට ඉතින් හිතන්නෙ නැහැනෙ එහෙම කරයි කියල