මම නම් තොපේ ගමේ පාරේ යන්නේ 120 ට...
පාර ක්ලියර් ඕකේ යන හුඟක් වෙලාවට...
කන්දේ නම් යන්නේ උඹ යන විදියටම තමා
මාත් යනවා 120ට හොද වාහනයක්නම් , බ්රේක් තියෙනවානම් , වංගු වල්දි පෙරලෙන්නෙ නැත්තං, අපේ ඇල්ටො එකේ 85 ට වඩා යන්නෙ හයිවේ එකේ විතරයි

බ්රේක් ශුවර් නැති හින්දා 

ඊයෙත් කැප්පිටිගල පාරෙ ලොරියක් ගැහුව බ්රේක් එකක්, මන් දුරින් හිටියත් නවත්තගන්න බැරි බව තේරුන හින්දා බ්රේක් එකෙන් 50ට වගේ ඩු කරගෙන 4න් 2න්ඩ් එකට ක්ශනිකව දැම්ම, බ්රේක් විතරක් ගැහුවනං නවතින්නෙ හැප්පිලාම තමා








