~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම නම් තොපේ ගමේ පාරේ යන්නේ 120 ට...
    පාර ක්ලියර් ඕකේ යන හුඟක් වෙලාවට...
    කන්දේ නම් යන්නේ උඹ යන විදියටම තමා

    මාත් යනවා 120ට හොද වාහනයක්නම් , බ්‍රේක් තියෙනවානම් , වංගු වල්දි පෙරලෙන්නෙ නැත්තං, අපේ ඇල්ටො එකේ 85 ට වඩා යන්නෙ හයිවේ එකේ විතරයි :D:D බ්‍රේක් ශුවර් නැති හින්දා

    :sorry::sorry:

    ඊයෙත් කැප්පිටිගල පාරෙ ලොරියක් ගැහුව බ්‍රේක් එකක්, මන් දුරින් හිටියත් නවත්තගන්න බැරි බව තේරුන හින්දා බ්‍රේක් එකෙන් 50ට වගේ ඩු කරගෙන 4න් 2න්ඩ් එකට ක්ශනිකව දැම්ම, බ්‍රේක් විතරක් ගැහුවනං නවතින්නෙ හැප්පිලාම තමා:(:sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ වේගෙන් යන එක කොහොමද මරු මුස් වෙන්නේ...

    ඔය හරක් වගේ පාරේ අදාල ලේන් එකේ යන උන්නේ අනාර්ක්ශිත... පාර ක්ලියර් නම් පොලෝසිය නැත්නම් මොකක්ද අවුල..

    expressway eketh 140 wage gihin tyenawa.. passe camera sawi kala :P
    ඒ උනාට ඔහොම යන්න එපා යකෝ හදිස්සියකට නවත්ත්ගන්නවත් පුලුවන්ද, හැමදාම ගියාට වරදින දවසක් එනව එදාට ඉතින් උඹත් ඉවරයි පාරේ යන උනුත් ඉවරයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes:

    කන්ටේනර් වලටනම් එහෙම කොහොමවත් කරන්නෙ නෑ, අපේ ගෙදර 800cc වාහනේ හින්දා කන්දක කන්ටේනර් ඉස්සර කරන්නෙ කෙලින් පාරක් හිබ්බොත් විතරයි, පවර් එක මදි හින්දා ඉස්සර කරන්න ගොඩක් වෙලා යනවා දිග වාහන :(:(

    වංගු වලනම් කොහොමත් කරන්නෙ නෑ

    ඉස්සරහින් යන ටිපර් එක්ක සැලකියයුතු ගැප් එකක් තියල යන්නෙ එතකොට ටිපර් පස්සෙන් යන්න හෙන බයයි මන්:sorry:

    :eek:

    පරිස්සමින් පලයන් පුතේ..
    රටේ අනාගත මල්කැකුළු උඹලා..ඔව්...;):yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් යනවා 120ට හොද වාහනයක්නම් , බ්‍රේක් තියෙනවානම් , වංගු වල්දි පෙරලෙන්නෙ නැත්තං, අපේ ඇල්ටො එකේ 85 ට වඩා යන්නෙ හයිවේ එකේ විතරයි :D:D බ්‍රේක් ශුවර් නැති හින්දා

    :sorry::sorry:

    ඊයෙත් කැප්පිටිගල පාරෙ ලොරියක් ගැහුව බ්‍රේක් එකක්, මන් දුරින් හිටියත් නවත්තගන්න බැරි බව තේරුන හින්දා බ්‍රේක් එකෙන් 50ට වගේ ඩු කරගෙන 4න් 2න්ඩ් එකට ක්ශනිකව දැම්ම, බ්‍රේක් විතරක් ගැහුවනං නවතින්නෙ හැප්පිලාම තමා:(:sorry::sorry:
    :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    loriya newei ban.
    mama overtake kale.
    na ban car eka. :D

    මාත් අතිං ඔහොම වැඩක් එක වතාවක් වුනා, පොලිසියත් බලාගෙන හිටියා විතරයි :D:D ලොරියක්නම් නෙමෙ පොඩි වාහනයක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :eek:

    පරිස්සමින් පලයන් පුතේ..
    රටේ අනාගත මල්කැකුළු උඹලා..ඔව්...;):yes::yes::yes:
    මල් කැකුළු :D මුන්ට මල් කැකුළු කියනවනං අර පෙරපාසල් යන උන්ට මොනවද කියන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූ කියන පාරේ වංගු නිසාම නෙවෙයි ඉරි ඇඳලා තියෙන්නේ... පල්ලම නිසාත්... පාර හොඳට පෙනව ඉස්සරහ... ලොරි වල වේගෙ පැ.කි. 5-10 අතර

    සුපිරි තැනක් තියෙනවා ලොකු කන්දත් එක්කම වංගුව , වංගුව පහු වෙච්ච ගමන් 1ස්ට් එකටම දාල තමා කන්දෙදි ඕවර්ටේක් කරන්න වුනේ :lol::lol::sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුපිරි තැනක් තියෙනවා ලොකු කන්දත් එක්කම වංගුව , වංගුව පහු වෙච්ච ගමන් 1ස්ට් එකටම දාල තමා කන්දෙදි ඕවර්ටේක් කරන්න වුනේ :lol::lol::sorry::sorry:
    ගලගෙදර හරියේ තියෙනව නේද ලොකු බෝඩ් එකක් ගහල "ත්‍රීවිල් පෙරලන වංගුව ඉදිරියෙන්" කියල :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wow. hondayine ehenam.. mata nam ahuwennema iwangu waladi maawa overtake karagena awilla obana paraballo...

    එහෙම වැඩත් වෙලා තියෙනවා, එක වතාවක් මාතලේ පාරෙදි හුනු පෝරනුවක් ගාව එක ලග වංගු දෙකක් තියෙන්නෙ කන්දත් එක්කම , පාර පට්ට හීනියි , එතනින් ත්‍රීවීල් එකක් මාව ඕවර්ටේක් කරන්න ආවනේ, උඩිං වාහනයක් ආවනං ඌ ඉවරයි :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ වේගෙන් යන එක කොහොමද මරු මුස් වෙන්නේ...

    ඔය හරක් වගේ පාරේ අදාල ලේන් එකේ යන උන්නේ අනාර්ක්ශිත... පාර ක්ලියර් නම් පොලෝසිය නැත්නම් මොකක්ද අවුල..

    expressway eketh 140 wage gihin tyenawa.. passe camera sawi kala :P

    ඇවරේජ් ස්පීඩ් එක 100ට wවැඩි උනොත් දඩද :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම වැඩත් වෙලා තියෙනවා, එක වතාවක් මාතලේ පාරෙදි හුනු පෝරනුවක් ගාව එක ලග වංගු දෙකක් තියෙන්නෙ කන්දත් එක්කම , පාර පට්ට හීනියි , එතනින් ත්‍රීවීල් එකක් මාව ඕවර්ටේක් කරන්න ආවනේ, උඩිං වාහනයක් ආවනං ඌ ඉවරයි :sorry:

    ඈ මිනිහෝ.උඹලැයි පැත්තේ උඩිනුත් වාහන යනවද?මෙහේ නම් බිමින් විතරයි වාහන යන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට ඔහොම යන්න එපා යකෝ හදිස්සියකට නවත්ත්ගන්නවත් පුලුවන්ද, හැමදාම ගියාට වරදින දවසක් එනව එදාට ඉතින් උඹත් ඉවරයි පාරේ යන උනුත් ඉවරයි.
    මම කළිනුත් කොහෙ හරි ලිව්වා..

    වේගෙන යන එක අනාර්ක්ෂිතයි කියන එක පටපල් බොරුවක්...
    හෙමින් යන එක ආරක්ශිතයි කියලා හිතන්නේ හුඟක් අය රෙස්පොන්ස් කරන්න යන වෙලාව තමා එකම දේ කියලා හිතුවොත්...
    ඒත් වාහනයක් 40 ට ඩ්‍රයිව් කරන කොට අපෙ ඇහැට දර්ශන එන්නේ හරිම හෙමින්.. අ
    පි රියැක්ට් කරන්නෙත් හෙමින්...
    නින්ද යනවා ඉබේම....

    වේගෙන් යනකොට අපි හරිම ඇක්ටිව්...
    ඕල්වෙස් චෙකින් රෝඩ් සයින්.
    ලය්ට් එළියවල්, අපිඩෝමීටර්,...
    වාහනේ හුරු මනුස්සය තමන්ට නවත්වන්න පුලුවන්
    කොච්චර දුරකින්ද කොතනද ඉස්සර කරන්නේ ඔක්කොම කැල්කියුලෙට් කරගෙන යන්නේ...

    මැරෙන්න හිතාගෙන යන අපතයො ගැන නෙවෙයි මම කිව්වේ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මල් කැකුළු :D මුන්ට මල් කැකුළු කියනවනං අර පෙරපාසල් යන උන්ට මොනවද කියන්නේ

    දැන් පොඩි උන්ට වඩා අපි හොදයි කටුස්සො :lol::lol:

    ඉස්කෝල වල උන් කරන කතා දන්නවානං :lol::lol:

    වාහන හූරනවා3, 4 වසරේ උන් :yes::yes: එකක විතරක් නෙමේ​
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගලගෙදර හරියේ තියෙනව නේද ලොකු බෝඩ් එකක් ගහල "ත්‍රීවිල් පෙරලන වංගුව ඉදිරියෙන්" කියල :D

    ත්‍රී වීල් විතරක් :confused: මට ඒව ගානක් නෑ

    වේගෙ අඩු කරන්න කියල ලොකු බෝඩ්නම් තියෙනවා