~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තුන්පාරක් දඩ කෑවා..

    1. පෝය දවසක. වේවැල්දෙනිය හරියේ මම 60ට විතර ගියේ...ත්‍රීවීල්කාරයෙක් පස්සෙන් තව එකක් ගියා.. ඒ හරියෙ කඩ ඉර තිබ්බේ...ටිකක් ඉස්සරහින් කහ ඉර.. මම ආපු විදිය්ට ලේසියෙන්ම ඉස්සර කරගෙන යන්න ඇති ටයිමින්... මම එක ත්‍රීවීල් එකකට ලංවෙනකොටම ඌ සිග්නල් දැම්ම කලින් ත්‍රීවීල් එකට ඉස්සර කරන්න... මට ඉතින් බ්‍රේක් කරන්න කම්මැලි කමට අනිත් ලනෙ එකට දාලා ඉස්සර කලෙ,,, 500.මි වත් ඉස්සරහට වාහනයක් නෑ.. ඒත් කහ ඉර්ට කලින් තියෙන සුදු ඉර කැපුනා.. 500 දඩයක් ගැහුවා..

    2. එක්ස්ප්‍රස්වේ එකේ එක්සිට් වෙනකොට නැවැත්තුව..හෙඩ් ලයිට් එකක් වඩ නෑ.. එක පැත්තක දෙකෙන් උඩ එක... 100 ක් ගැහුවා

    3. මල්ලි අසනීප වෙලා නුවර හොස්පිටල් එකට උඩ හන්තාන පාරේ මම හදිසියට කාර් ගොඩක් නවත්තලා තිබ්බ තැනක මාත් පාක් කරලා ගියා... ලෙඩා බලලා එනකොට වාහන ඔක්කොගෙම නෝටිස් අලවලා තිබ්බා එන්න කියලා පොලිසියට.. 500 ක ද්ඩකොලයක් ලැබුනා

    නෝටිස් එක ගනන් නොගෙන ඉන්න බැරිද?ඒක විසි කරලා දාලා ගියානම් මොකද වෙන්නේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෝටිස් එක ගනන් නොගෙන ඉන්න බැරිද?ඒක විසි කරලා දාලා ගියානම් මොකද වෙන්නේ?
    වාහනේ අලවලා තියෙන රෙජිස්ට්‍රේශන් ඇඩ්‍රස් එකට පොලිස් නිවේදනයක් යවනවා වහාම පොලිසියට එන්න කියලා..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තුන්පාරක් දඩ කෑවා..

    1. පෝය දවසක. වේවැල්දෙනිය හරියේ මම 60ට විතර ගියේ...ත්‍රීවීල්කාරයෙක් පස්සෙන් තව එකක් ගියා.. ඒ හරියෙ කඩ ඉර තිබ්බේ...ටිකක් ඉස්සරහින් කහ ඉර.. මම ආපු විදිය්ට ලේසියෙන්ම ඉස්සර කරගෙන යන්න ඇති ටයිමින්... මම එක ත්‍රීවීල් එකකට ලංවෙනකොටම ඌ සිග්නල් දැම්ම කලින් ත්‍රීවීල් එකට ඉස්සර කරන්න... මට ඉතින් බ්‍රේක් කරන්න කම්මැලි කමට අනිත් ලනෙ එකට දාලා ඉස්සර කලෙ,,, 500.මි වත් ඉස්සරහට වාහනයක් නෑ.. ඒත් කහ ඉර්ට කලින් තියෙන සුදු ඉර කැපුනා.. 500 දඩයක් ගැහුවා..

    2. එක්ස්ප්‍රස්වේ එකේ එක්සිට් වෙනකොට නැවැත්තුව..හෙඩ් ලයිට් එකක් වඩ නෑ.. එක පැත්තක දෙකෙන් උඩ එක... 100 ක් ගැහුවා

    3. මල්ලි අසනීප වෙලා නුවර හොස්පිටල් එකට උඩ හන්තාන පාරේ මම හදිසියට කාර් ගොඩක් නවත්තලා තිබ්බ තැනක මාත් පාක් කරලා ගියා... ලෙඩා බලලා එනකොට වාහන ඔක්කොගෙම නෝටිස් අලවලා තිබ්බා එන්න කියලා පොලිසියට.. 500 ක ද්ඩකොලයක් ලැබුනා

    මම තාම ඩ්‍රයිවින්ග් කරල තියෙන්නෙ පොඩි කාලයක්, ඒ හින්දා තාම නෑ,

    එක වතාවක් නූලෙන් බේරුනා පොලිසිය දකිද්දිම කහ ඉරෙන් ඉස්සර කරද්දි, හේවාපොලදි,
    බාගයක් ඕවර්ටේක් කරද්දි පොලිසිය ඉන්නවා දැක්ක, උනුත් මේ පැත්තබලාගෙන , මන් බ්‍රේක් නොගහා ඒ විදියටම ඉස්සර කරන් ආව ගනන් ගන්නෙ නැතිව, පොලිසියත් ඔහේ හිටියා :D

    තව එක වතාවක් ලයිසනුත් අමතක වෙලා රෑ ආව 80ට විතර, පොලිසියි නිකමටවත් නැවැත්තුවේ නැත්තේ වෙලාවට, ගෙදර ආවම තමා දන්නෙ ලයිසන් පර්ස් ෆෝන් අමතක වෙලා කියල ,

    අපේ අම්මට මිල්ලව කන්ද බහිද්දි 65ට ආව කියල දඩයක් ගැහුවා, ඒ කන්ද 65 නෙමේ 80 පන්නලා යන්නෙ , ඒ අම්මගේ එකම දඩේ තාම , 1100ක් ,
    .
    .
    .
    ..
    කුරුනෑගල හොස්පිටල් එක ඉස්සරහත් ඔහොමමයි, බයික් මාර ගොඩකට නෝටිස් ගහන්නෙ

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්සන සිංදුවක් ඇහුවා සොන්නලු.වික්ටර් රත්නායකගේ

    අම්මා නැති මට කිරි අම්මා වී
    කරුවල ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරුවේ
    අක්කේ මං මතු සක්විති රජ වෙයි කියලාදෝ

    පියුම් රටාවට පැදුරක් වියෙයි රැයේ
    උදයට ලිප ලඟ කඩයප්පන් ගොඩ වෙයි
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹේ
    පනමට දී මගේ නැණනෙත් පෑදුවේ

    මෝරා හද ගැබ පෙම් මල් නැහැ පිපුනේ
    ඉහිලා බඳ වට ගෝමර ලතැවෙන්නේ
    බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතුලේ
    මා ලද ශිල්ප ද නුඹ හා එක මුල්ලේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තුන්පාරක් දඩ කෑවා..

    1. පෝය දවසක. වේවැල්දෙනිය හරියේ මම 60ට විතර ගියේ...ත්‍රීවීල්කාරයෙක් පස්සෙන් තව එකක් ගියා.. ඒ හරියෙ කඩ ඉර තිබ්බේ...ටිකක් ඉස්සරහින් කහ ඉර.. මම ආපු විදිය්ට ලේසියෙන්ම ඉස්සර කරගෙන යන්න ඇති ටයිමින්... මම එක ත්‍රීවීල් එකකට ලංවෙනකොටම ඌ සිග්නල් දැම්ම කලින් ත්‍රීවීල් එකට ඉස්සර කරන්න... මට ඉතින් බ්‍රේක් කරන්න කම්මැලි කමට අනිත් ලනෙ එකට දාලා ඉස්සර කලෙ,,, 500.මි වත් ඉස්සරහට වාහනයක් නෑ.. ඒත් කහ ඉර්ට කලින් තියෙන සුදු ඉර කැපුනා.. 500 දඩයක් ගැහුවා..

    2. එක්ස්ප්‍රස්වේ එකේ එක්සිට් වෙනකොට නැවැත්තුව..හෙඩ් ලයිට් එකක් වඩ නෑ.. එක පැත්තක දෙකෙන් උඩ එක... 100 ක් ගැහුවා

    3. මල්ලි අසනීප වෙලා නුවර හොස්පිටල් එකට උඩ හන්තාන පාරේ මම හදිසියට කාර් ගොඩක් නවත්තලා තිබ්බ තැනක මාත් පාක් කරලා ගියා... ලෙඩා බලලා එනකොට වාහන ඔක්කොගෙම නෝටිස් අලවලා තිබ්බා එන්න කියලා පොලිසියට.. 500 ක ද්ඩකොලයක් ලැබුනා

    mannam tama eka parakwat dada gewala na policiyata 3parak witara mattu welanam tiyanawa.ekak kaha ira kapala anikwa one way eke gihin :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාව එක පාරක් ඇල්ලුවා හෙල්මට් නැතුව එකෙක්ව පිටි පස්සේ දාගෙන ඇවිත්.

    dada gahuwada.mamanam issra me ape gewal patte 2km radius athulata helmet nathuwamai yanne.policiye aya innawanam aniwa me patte un mawa danuwat karanawa itin oya prashna na :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ai one way eke moka hina wenna tiyenne bola :oo:
    bus ekak passen awit awit nawattuwa welawaka issra kara.kaha ire issara kara kiyala liyanna awa man kiwa man issara kale bus ekane ehenam bus eka kaha ire nawattuwa eka harida kiyala :D

    මාතලේත් මාර වන් වේ ගොඩක් තියෙන්නෙ ,

    ඔය කොහෙද වන් වේ එක
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාතලේත් මාර වන් වේ ගොඩක් තියෙන්නෙ ,

    ඔය කොහෙද වන් වේ එක

    na ban eeye depattatama yanna puluwan eke eka paratama mun one way karanawa me podi podi athuru parawal.man kiwama eeye meke depattata giya kiyala arun kiyanawa ada parata harawana thana udema board kallak elluwalu.ehema gon atal mehe un gannawa :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    dada gahuwada.mamanam issra me ape gewal patte 2km radius athulata helmet nathuwamai yanne.policiye aya innawanam aniwa me patte un mawa danuwat karanawa itin oya prashna na :D

    දඩ ගැහුවා බන්.මමත් ඉතින් වැරැද්ද කල නිසා දඩ කොලේ අරගෙන ආවා.මේ මොරටුවේ ටවුම කිට්ටුව බන්.බස් ස්ටෑන්ඩ් එකට 100m විතර දුරකදී ගැහුවේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තව එක වතාවක් ලයිසනුත් අමතක වෙලා රෑ ආව 80ට විතර, පොලිසියි නිකමටවත් නැවැත්තුවේ නැත්තේ වෙලාවට, ගෙදර ආවම තමා දන්නෙ ලයිසන් පර්ස් ෆෝන් අමතක වෙලා කියල ,

    පොලිසිය අල්ලපු නැති ඒවා ලියන්න ඔට්ටු නෑ...

    මොකද කිව්වොත් මාව තාම 70 න් එහා 50 න් එහා ගියා කියලා අල්ලලා නෑ :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පොලිසිය අල්ලපු නැති ඒවා ලියන්න ඔට්ටු නෑ...

    මොකද කිව්වොත් මාව තාම 70 න් එහා 50 න් එහා ගියා කියලා අල්ලලා නෑ :P

    man 100pannuwa kiyala kawadawat liyala na 100pannane alut nuwara para gannoruwa wage than waladi ;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    man 100pannuwa kiyala kawadawat liyala na 100pannane alut nuwara para gannoruwa wage than waladi ;)
    ඔය එවිලයා අලුත් වාහනේකට ගියාම බලපන්කෝ... අවස්තාව ආවම අපි වැරදි කරනවා.. බුද්ධිය කියන්නේ නීතියට යටත් වීම නෙවෙයි... හෘද සාක්ෂිය හා කියන්වනම් නීතිය නවලා වැඩේ කරන එක... කටුස්සා ටවුන් ලිමිට් 50 පන්නනන්නේ නතුවම යයිද බලමු දවසක..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොලිසිය අල්ලපු නැති ඒවා ලියන්න ඔට්ටු නෑ...

    මොකද කිව්වොත් මාව තාම 70 න් එහා 50 න් එහා ගියා කියලා අල්ලලා නෑ :P

    ;)

    මිල්ලව පල්ලමේ ස්පීඩ් ලිම්ට් එක ගාවම උන්අල්ලනවා ස්පීඩ් එක මනින එකකින්,

    එක්ස්ප්‍රස්වේ එකේ ස්පීඩ් අල්ලන මැශින් ඒව තියෙනවාද :confused: