තුන්පාරක් දඩ කෑවා..
1. පෝය දවසක. වේවැල්දෙනිය හරියේ මම 60ට විතර ගියේ...ත්රීවීල්කාරයෙක් පස්සෙන් තව එකක් ගියා.. ඒ හරියෙ කඩ ඉර තිබ්බේ...ටිකක් ඉස්සරහින් කහ ඉර.. මම ආපු විදිය්ට ලේසියෙන්ම ඉස්සර කරගෙන යන්න ඇති ටයිමින්... මම එක ත්රීවීල් එකකට ලංවෙනකොටම ඌ සිග්නල් දැම්ම කලින් ත්රීවීල් එකට ඉස්සර කරන්න... මට ඉතින් බ්රේක් කරන්න කම්මැලි කමට අනිත් ලනෙ එකට දාලා ඉස්සර කලෙ,,, 500.මි වත් ඉස්සරහට වාහනයක් නෑ.. ඒත් කහ ඉර්ට කලින් තියෙන සුදු ඉර කැපුනා.. 500 දඩයක් ගැහුවා..
2. එක්ස්ප්රස්වේ එකේ එක්සිට් වෙනකොට නැවැත්තුව..හෙඩ් ලයිට් එකක් වඩ නෑ.. එක පැත්තක දෙකෙන් උඩ එක... 100 ක් ගැහුවා
3. මල්ලි අසනීප වෙලා නුවර හොස්පිටල් එකට උඩ හන්තාන පාරේ මම හදිසියට කාර් ගොඩක් නවත්තලා තිබ්බ තැනක මාත් පාක් කරලා ගියා... ලෙඩා බලලා එනකොට වාහන ඔක්කොගෙම නෝටිස් අලවලා තිබ්බා එන්න කියලා පොලිසියට.. 500 ක ද්ඩකොලයක් ලැබුනා
නෝටිස් එක ගනන් නොගෙන ඉන්න බැරිද?ඒක විසි කරලා දාලා ගියානම් මොකද වෙන්නේ?








