~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෝ හෝ හෝ ....හෝ හෝ හෝ
    හා හා හා..... හා හා හා......

    ටින්කිරි ටින්කිරි ටින්කිරි ටින්කිරි .. ටින්කිරි ටින්කිරි ටින්කිරි ටින් ටින් ටින්...

    මේ සින්දුව කියන්න පුළුවන් නං :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුදු කුක්කුවා ඔයා...

    අද ගියපු හරියේ ගේක ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් හිටියනේ, ඌව ඇවිද්දවන්න එලියට ගෙනවා, ඌ වාහන් වල ටයර් ඉබ ඉබා දුවනවා, ඌව හරියට ට්‍රෙන් කරලා නෑ වගේ , ලනුවම ඕන :nerd:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අද ගියපු හරියේ ගේක ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් හිටියනේ, ඌව ඇවිද්දවන්න එලියට ගෙනවා, ඌ වාහන් වල ටයර් ඉබ ඉබා දුවනවා, ඌව හරියට ට්‍රෙන් කරලා නෑ වගේ , ලනුවම ඕන :nerd:

    uba gihin natta wenuwe nedda bola
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    හෝ හෝ හෝ ....හෝ හෝ හෝ
    හා හා හා..... හා හා හා......

    ටින්කිරි ටින්කිරි ටින්කිරි ටින්කිරි .. ටින්කිරි ටින්කිරි ටින්කිරි ටින් ටින් ටින්...

    මේ සින්දුව කියන්න පුළුවන් නං :D

    තුනෙ මෙරි එන්ටි යාරි එහා ගෙදර ඇන්ටි පාර.. ටින් ටින් ටින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුනෙ මෙරි එන්ටි යාරි එහා ගෙදර ඇන්ටි පාර.. ටින් ටින් ටින්
    ඒ ඇන්ටි හරිම මහතයි.. කන්නේ පොල් රොටිමයි...
    ඇන්ටිගේ දුව සොනක්සිගේ නැන්දගේ දුව වාගේමයි.. ටන්..ටන්..ටන්..ටන්..