~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    එල වැඩක්.
    ඒ සතුට සල්ලි දීල ගන්ඩ බෑ බන්

    ඔව් බන්..පට්ට සතුටුයි..එයාල එවා බලා පොරොත්තු වෙනවා.එයාලගෙ උපන් දිනේ මතක තියන් සමරපන්..එක කෙල්ල එක්ක සතුටු වෙලා kiss කරනවට වඩා happy
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අර වැඩේ djnick ට කරන්න බෑ කිව්වා ඌට කැම්ප්ස් පටං ගන්නවා කියල..
    කඩ්ඩ සුප්පටම් ඇති, ඉහල ආදායමක් උපයන්න කැමති මූසලයෙක් වෙතොත් මා කන්ටැක්ට් කරනු..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර වැඩේ djnick ට කරන්න බෑ කිව්වා ඌට කැම්ප්ස් පටං ගන්නවා කියල..
    කඩ්ඩ සුප්පටම් ඇති, ඉහල ආදායමක් උපයන්න කැමති මූසලයෙක් වෙතොත් මා කන්ටැක්ට් කරනු..
    kadda suppa nam dildude hondai
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අර වැඩේ djnick ට කරන්න බෑ කිව්වා ඌට කැම්ප්ස් පටං ගන්නවා කියල..
    කඩ්ඩ සුප්පටම් ඇති, ඉහල ආදායමක් උපයන්න කැමති මූසලයෙක් වෙතොත් මා කන්ටැක්ට් කරනු..

    හම් හම්
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    දැන් දැක්කේ.. මොනාද බන් ලියන්නේ මේකේ.. සභ්‍යත්වය 0 යිනේ... ඒවා චාටර්නේ බන්,,,

    හම් හම්..එකද තොපි හැංගුනේ..යකෝ කෙල්ලෙක්ට අදරේන් කතා කරා කියලා එකි එක්ක බුදිය ගන්න යන්නෙ නැ..ලංකාවට වැරදුනේ අන්න එතන..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්දූදියි...

    ඕකේ එව්වයේ කපලා එහෙම නෑනේ..
    සබ් දැම්මම කෙළවෙනවනේ නැත්නම්

    අඩේ මම බලල නෙමෙයි දුන්නේ ඕක
    නිකන් නෙට් එකේ හොයල දැම්මේ :baffled::baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හම් හම්..එකද තොපි හැංගුනේ..යකෝ කෙල්ලෙක්ට අදරේන් කතා කරා කියලා එකි එක්ක බුදිය ගන්න යන්නෙ නැ..ලංකාවට වැරදුනේ අන්න එතන..
    ඒක නෙවෙයි.. පස්සෙ ලියපු එකක් කෝට් කරපු එක මොකක්ද නොබලා සභ්‍යත්වෙ කතා ලිව්වෙ.. උඹම බලපන්කො කෝට් කරපු එක නොහිතා :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩේ මම බලල නෙමෙයි දුන්නේ ඕක
    නිකන් නෙට් එකේ හොයල දැම්මේ :baffled::baffled::baffled:
    online streaming balanne nea film. aye balanna hithenawane honda sinduwak ehema thibboth... owaye kapala tyenna puluwan.. 12 unata passe balanna one torrent ekak wath