~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බලපන් බලපන්


    හෙට...ආ නෑනෙ අද, අද බලනව දැන් පොඩි නින්දක් දාන්න ඕන...ඔය පැත්තට වෙලාව කීය විතර වෙලාද

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හ්ම්ම්...පැය තුනක වගේ වෙනසක් තියනව..1.38..fourm එකේ වැටෙන වෙලාවත් මේකමද


    පැය දෙකහමාරයි වෙනස
    ෆෝරම් එකේ වැටෙන්නේ ලංකාවේ වෙලාව
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පැය දෙකහමාරයි වෙනස
    ෆෝරම් එකේ වැටෙන්නේ ලංකාවේ වෙලාව


    ලංකාවෙ වෙලාව නම් අවුලක් නෑ....මම යනව බං.....ආයිත් උදේට තමයි ...

     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ