~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ගෙදර වටේම කදු, මහ පාර එන්නෙ ලොකු කන්දක් නැගලා බැහැලා ඇබරි ඇබරි , ඒකෙන් කොහොම හයි වේ එකක් දායිද දන්නෑ:nerd:

    ඕනමනම් දාන්නත් පුලුවන් :baffled: ඒ වුනාට මෙහේ එක ලග ගෙවල් සිය ගානක් තියෙනවා,
    එව අතාරියි සමහර විට ,
    :baffled:
    :nerd:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එහේනං අඩු කරන්ඩ පුලුවන් මාලිගාව ලගින් යන්ඩ දෙනවනම් නේද :nerd:

    නැති හින්දනේ උදේට වටයක්ම් යන්ඩ ඕන ඉස්කෝල වලට එහෙම , අර ස්වශන ආබාදත් වැඩී කියනවා නේද , :nerd:

    ඔව්, ඒ පාර වෙනුවට උමගක් හදන කතාවක් යනවා. කවද වෙයිද දන්නේ නෑ. ඉක්මනට උනොත් නුවර මිනිස්සුන්ට විතරක් නෙවේ, මාලිගාවේ බිතු සිතුවම් වලටත් හොදයි. මාලිගාවේ ආර්ට් වලට පරිසර වෙනස්කම් නිසා හනිවෙනවා. ඒවා බේරගන්න එකත් වෙන්න ඕනේ
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ආ උඹලගේ ටවුන් එකේ ට්‍රැෆික් නැද්ද :baffled:


    ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික් ට්‍රැෆික්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,093
    113
    adala nene
    එහේනං අඩු කරන්ඩ පුලුවන් මාලිගාව ලගින් යන්ඩ දෙනවනම් නේද :nerd:

    නැති හින්දනේ උදේට වටයක්ම් යන්ඩ ඕන ඉස්කෝල වලට එහෙම , අර ස්වශන ආබාදත් වැඩී කියනවා නේද , :nerd:
    meka nm wenne kadu nisa exaust gas eka town eken aeliyata yanna widiyak ne :P:P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව්, ඒ පාර වෙනුවට උමගක් හදන කතාවක් යනවා. කවද වෙයිද දන්නේ නෑ. ඉක්මනට උනොත් නුවර මිනිස්සුන්ට විතරක් නෙවේ, මාලිගාවේ බිතු සිතුවම් වලටත් හොදයි. මාලිගාවේ ආර්ට් වලට පරිසර වෙනස්කම් නිසා හනිවෙනවා. ඒවා බේරගන්න එකත් වෙන්න ඕනේ

    උබගක් ඒ කොහෙන්ද,

    ඉතිං අර පාරෙන් ගියානම් ඉවරයිනේ :nerd::nerd: එතකොට වාහන වැඩිය ටවුමෙ නැවතිලා තියෙන්නෙ නැති වෙයිනෙ :nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේහ්, හයිවේ සර්වේ කියන්නෙ මොකද්ද කියල කවුරු හරි දන්නවාද

    අහ් කුක්කා.
    ගූගල් දෙයියෝ පෙන්නන විදියට හයිවේ එක යන්නේ උඹලගේ ඉඩමේ උඩින්.ඉඩමෙන් භාගයක් තමයි අහුවෙන්නේ.

    කරුමේ තමයි සුදෝ.ඉඩමෙන් භාගයක් යනකොට වන්දියත් භාගයයි.ඈත වන්නිකරෙන් පර්චස් 10 ගන්න තමයි වෙන්නේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. Highway - Expressway. Use proper word
    2. Survey - මිනින්දෝරු වැඩ

    1 නම් කවුද කෙනෙකුත් කීව,:baffled:

    මොරටුවේ සිවිල් ඉන්ජිනියර් කෙනෙක්ම තමා කීවෙ, හයිවේ සර්වේ කියල :baffled: