අපේ ගෙදර වටේම කදු, මහ පාර එන්නෙ ලොකු කන්දක් නැගලා බැහැලා ඇබරි ඇබරි , ඒකෙන් කොහොම හයි වේ එකක් දායිද දන්නෑ![]()
ඕනමනම් දාන්නත් පුලුවන්ඒ වුනාට මෙහේ එක ලග ගෙවල් සිය ගානක් තියෙනවා,
එව අතාරියි සමහර විට ,![]()

තාම අලුත් එක දැක්කේ නෑ
, ඒක නෙමේ කලිං එක නැද්ද 
nuwarata mona highway da ban.
kanda udin neutral gahapuwama warakapolata enakam enna puluwan neutral eke![]()

ridila
highway hadanna kalin town eke traffic adu karapan![]()
එහේනං අඩු කරන්ඩ පුලුවන් මාලිගාව ලගින් යන්ඩ දෙනවනම් නේද
නැති හින්දනේ උදේට වටයක්ම් යන්ඩ ඕන ඉස්කෝල වලට එහෙම , අර ස්වශන ආබාදත් වැඩී කියනවා නේද ,![]()
sooooooooooooooooooosssssssssssssssමේහ්, හයිවේ සර්වේ කියන්නෙ මොකද්ද කියල කවුරු හරි දන්නවාද
වන්නියේ කොහේ ට්රැෆික්ද?ආ උඹලගේ ටවුන් එකේ ට්රැෆික් නැද්ද
පාරක්වත් හරියට නැතුවආ උඹලගේ ටවුන් එකේ ට්රැෆික් නැද්ද
meka nm wenne kadu nisa exaust gas eka town eken aeliyata yanna widiyak neඑහේනං අඩු කරන්ඩ පුලුවන් මාලිගාව ලගින් යන්ඩ දෙනවනම් නේද
නැති හින්දනේ උදේට වටයක්ම් යන්ඩ ඕන ඉස්කෝල වලට එහෙම , අර ස්වශන ආබාදත් වැඩී කියනවා නේද ,![]()

ඔව්, ඒ පාර වෙනුවට උමගක් හදන කතාවක් යනවා. කවද වෙයිද දන්නේ නෑ. ඉක්මනට උනොත් නුවර මිනිස්සුන්ට විතරක් නෙවේ, මාලිගාවේ බිතු සිතුවම් වලටත් හොදයි. මාලිගාවේ ආර්ට් වලට පරිසර වෙනස්කම් නිසා හනිවෙනවා. ඒවා බේරගන්න එකත් වෙන්න ඕනේ

එතකොට වාහන වැඩිය ටවුමෙ නැවතිලා තියෙන්නෙ නැති වෙයිනෙ 
මේහ්, හයිවේ සර්වේ කියන්නෙ මොකද්ද කියල කවුරු හරි දන්නවාද
මේහ්, හයිවේ සර්වේ කියන්නෙ මොකද්ද කියල කවුරු හරි දන්නවාද
meka nm wenne kadu nisa exaust gas eka town eken aeliyata yanna widiyak ne![]()
- Highway - Expressway. Use proper word
- Survey - මිනින්දෝරු වැඩ