~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ පැත්තට වරෙන් මිනිහෝ.ඔයිට වඩා අඩුවට හොඳ ඉඩමක් හොයාගන්න පුලුවන්.

    ඉඩමක් නෙමෙයි බන් හොයන්නේ ගෙයක්.
    උබලගේ පැත්තේ කාමර 3නෙ ගෙයක් කියක් වගේ වෙනවද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්.එහෙම කරනවනම් අඩුවට කරගන්න පුලුවන්.නමුත් එහෙම කරද්දී උඹට සෑහෙන මහන්සි වෙන්න වෙනවා.ඒ වගේම ඔය සම්බන්දව යම් දැනීමක් ඕනි කරනවා.ඔය සම්ජෙක්ට් එක ගැන දන්න,සපෝර්ට් එකක් ගන්න පුලුවන් යාලුවෙක්,සහෝදරයෙක් ඥාතියෙක් ඉන්නවනම් ගොඩ

    එල එල... :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉඩමක් නෙමෙයි බන් හොයන්නේ ගෙයක්.
    උබලගේ පැත්තේ කාමර 3නෙ ගෙයක් කියක් වගේ වෙනවද?

    එක එක ගනන් වලට තියෙනවා බන්.කන්ඩිශන් එක,ගේ තියෙන තැන වටපිටාව අනුව තමයි ඉතින්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මචන්.. උඹල මෙතන සංකීර්ණ දේවල් කතා කරද්දි සරළ දේවල් අහන එක ගැන සොරි වෙන්න ඕනි.. මම සබ්ජෙක්ට් එක ගැන දන්නෙම නැති නිසා අහන්නෙ..

    මේකයි සීන් එක.. වර්ග අඩියකට රු.4500 / 5000 අතර යනවලුනෙ..

    එතකොට අපි උදාහරණයකට හිතමු අඩි 10යි 10 කාමරයක් කියල..
    එතකොට වර්ග අඩි 100 ට රු. 450,000 ක් යනවා..

    ඉතින් අපිට අර ඉස්සර වගේ බාස් කෙනෙක් දවසෙ කුලියට අරගෙන බඩු ටික ගෙනත් දීලා කරගත්තොත් මීට වඩා සෑහෙන අඩුවට කරගන්න පුලුවන් නේද? (මම කිව්වේ අර 10යි 10 කාමරේ උදාහරනෙ හැටියට)

    උබ ඔය කියන්නේ අඩි 100 කාමරයක් ගැන විතරයිනේ. එතකොට උබ කියන දේ හරි. ඔන්න උබ ඒ කාමරේට bathroom එකක් හදනවා. ඒක හිතමු වර්ග අඩි 25යි කියලා. හැබයි උබ එකේ tile අල්ලලා, ෆිටින්ස් දාලා බැලුවම, මෙන්න ඒකටත් 450,000 ක් වගේ ගිහිල්ලා. ඇයි ඒ? කමාරක් හදන්න වර්ග අඩියකට යන වියදමට වැඩ වැඩි බාත්රූම් එකේදී වර්ග අඩියකට යන වියදම. ඒ වගේමයි kitchen එකෙත්. බිත්ති වැඩි වෙන්න වැඩි වෙන්න වියදමත් වැඩි වෙනවා. අන්න ඒ වගේ ගෙදර හැම තැනටම යන වියදම එකම ගාන වෙන්නේ නෑ. වැඩේ ලොකු වෙන්න වෙන්න සංකීර්ණ වෙනවා. foundation ලොකු වෙනවා, කම්බි වැඩි වෙනවා. තනි බාසෙකුයි, ගෝලයයි කරපු වැඩේට තව කට්ට්ටිය ඕනේ වෙනවා. අන්තිමේ ගෙදර වියදම ඔක්කොම වර්ග අඩි ගානෙන් බෙදල බලපුවම එන ගාන වැඩිවෙනවා.
     
    • Like
    Reactions: shaminda peiris

    ඒ කියන්නෙ ඇවරේජ් රේට් එක නේද? එල එල..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අම්මෝහ්. :baffled::baffled:
    :baffled::baffled::no::no:

    ඔන්න ඕක තමයි වැඩක් කරන්න බැරි.ගේ ලස්සන උනාට වැඩක් නෑ ගෙදර මිනිස්සුන්ට ඉන්න ඉඩ නැත්නම්.එහෙම නැත්නම් ලස්සන උනාට වැඩක් නෑ නඩත්තු කරන්න බැරිනම්.මමනම් කියන්නේ පිටින් පේන ලස්සන බල්ලට දාන්න.වටේ පිටේ උන්ට පේන්න මොකටද ගෙවල් හදන්නේ.තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන,ආදායමට ගැලපෙන විදියට ගෙයක් හදාගන්නන.නැත්නම් වෙන්නේ හැමදාම භාගෙට හදපු ගෙදරක ඉන්න.
    :yes:

    ඔව්.එහෙම කරනවනම් අඩුවට කරගන්න පුලුවන්.නමුත් එහෙම කරද්දී උඹට සෑහෙන මහන්සි වෙන්න වෙනවා.ඒ වගේම ඔය සම්බන්දව යම් දැනීමක් ඕනි කරනවා.ඔය සම්ජෙක්ට් එක ගැන දන්න,සපෝර්ට් එකක් ගන්න පුලුවන් යාලුවෙක්,සහෝදරයෙක් ඥාතියෙක් ඉන්නවනම් ගොඩ
    ඔව් , දන්නේ නැත්නම් වැඩේ අමාරුයි
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අම්බෝ 95ක් නම් වැඩි බන්
    60-70 රේන්ජ් එකේ බලන්නේ දැනට
    ශික්, යට තට්ටුව හදල ඉවර කරපු ගෙයක් තිබ්බා අපේ නැන්දා කෙනෙක්ගේ. කෙලින්ම slitt එක ඉස්සහ තියෙන පාරේ 100 ම් වගේ ඇති. ගිය අවුරුද්දේ 75 කට දුන්න පව්ලම ඉතාලි යන්න හදිස්සිවෙලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලී නම් ගණන් තමා.:baffled:

    හරි හරි, tile එපා, cement දාලා පොලිෂ් කරමු. ceiling එක පස්සේ ගහමු. ලී වෙනුවට ඇලුමිනියම් දාමු. bathroom බිත්ති tile එපා cement දාලා පොලිෂ් කරමු.

    කට් ඇන්ඩ් පොලිශ් එක සාමාන්‍ය ගෙදරකට එච්චර ගැලපෙන්නේ නෑ බන්.මේන්ටේන් කරන්න අමාරුයි.ඊට වඩා ලේසියි ටයිල් කරගත්තනම්.

    බාත්රූම්ස් නම් බන් සිමෙන්ති මදිනවටත් වඩා ලාබයි වෝටර්පෲෆින් පොටි එකක් ඇදලා පේන්ට් කලානම්.ඕනි නම් ශවර් ඒරියා එක විතරක් ටයිල් හරි සිමෙන්ති මදින එක හරි කරන්න පුලුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ ගෙදරත් ලෝ බජට් එකක් , එතකොට පුලුවන්නම් ශේප් කරගන්න පුලුවන් වෙයි, :yes::yes:

    ඒත් දැන් ලී වලට පට්ට ගානක්නෙ යන්නෙ,

    ඔව් බන්.මම අපේ ගෙදර වහලයක් ගහන්න කියලා බැලුවා.ව.අඩි 1000ක් විතර එකක්.මටත් ලක්ශ 5ක් විතර යනවා අඩුම රේට් දාලා කලත්.ලී පට්ට ගනන්.බාස් කුලියත් ඒ වගේමයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ශික්, යට තට්ටුව හදල ඉවර කරපු ගෙයක් තිබ්බා අපේ නැන්දා කෙනෙක්ගේ. කෙලින්ම slitt එක ඉස්සහ තියෙන පාරේ 100 ම් වගේ ඇති. ගිය අවුරුද්දේ 75 කට දුන්න පව්ලම ඉතාලි යන්න හදිස්සිවෙලා.

    අපරාදේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර 70 තියෙන එක හොඳ නැද්ද?

    බලමු මචන්. මම කරන්නේ මගේ රේන්ජ් එකට තියන ගෙවල් වල ලින්ක් යවනවා අර ගෙවල් ගැන දන්න එකාට. ඌ තමයි බලන්ඩ යන්නේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බන්.මම අපේ ගෙදර වහලයක් ගහන්න කියලා බැලුවා.ව.අඩි 1000ක් විතර එකක්.මටත් ලක්ශ 5ක් විතර යනවා අඩුම රේට් දාලා කලත්.ලී පට්ට ගනන්.බාස් කුලියත් ඒ වගේමයි

    මොන ලීද? කෙම්පස්ද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බලමු මචන්. මම කරන්නේ මගේ රේන්ජ් එකට තියන ගෙවල් වල ලින්ක් යවනවා අර ගෙවල් ගැන දන්න එකාට. ඌ තමයි බලන්ඩ යන්නේ

    පත්තරේ අරන් බලහන් මචන්.නැත්නම් හොඳම දේ තමයි නිවාඩු දවසක උඹ ගෙවල් හොයන පලාතක පොඩ්ඩක් ඇවිදලා බලන එක.සෑහෙන අඩුවට එතකොට ඉඩම්,ගෙවල් හොයන්න පුලුවන්.