~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes:නේද, පෘතිවිය කැරකෙන පැත්තටද නැති පැත්තටද කියල :nerd:

    ඔය දෙපැත්තටම නැතිව පරිභ්‍රමණය වෙන දිශාවට ලම්භක දිශාවට ප්ලේන් එක ගමන් කලොත් කොහොම වෙයිද
     
    ඇයි උඹ දන්නේ නැද්ද.
    මම දන්නෙත් නෑ.අපි ගණන් කාරයෝ නෙමෙයිනේ
    නෑ බං. :lol:

    ඒ අස්සේ උඹ අහනවා කැරකෙන පෘතුවියක් ගැන, ලෝකෙ තැටියක් වගේ. ඒක කැරකෙනවනම් අපි කැරකෙන්න එපෑ

    අර සිරාජ් කියන බුවා දැන් නෑ නේද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං ඔය අවකලන අනුකලන ජ්‍යාමිතිය භූගෝලෙ දන්නෑ බං, කටුස්සන්ගෙ ලිංග නිර්ණය නම් දන්නවා

    ඕව ඕන නෑ පිසික්ස් කර්ල තියෙනවානෙ, සාපේක්ශ ප්‍රවේගෙන් පුලුවන් මන් හිතන්නෙ :nerd::nerd:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ බං. :lol:

    ඒ අස්සේ උඹ අහනවා කැරකෙන පෘතුවියක් ගැන, ලෝකෙ තැටියක් වගේ. ඒක කැරකෙනවනම් අපි කැරකෙන්න එපෑ

    අර සිරාජ් කියන බුවා දැන් නෑ නේද

    එහෙම එකෙක් ගැන මම දන්නෙ නෑනේ.