~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ බං. :lol:

    ඒ අස්සේ උඹ අහනවා කැරකෙන පෘතුවියක් ගැන, ලෝකෙ තැටියක් වගේ. ඒක කැරකෙනවනම් අපි කැරකෙන්න එපෑ

    අර සිරාජ් කියන බුවා දැන් නෑ නේද
    dan plain eka wegen giyot loka gatten eliyata paniwida?:rolleyes::rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය දෙපැත්තටම නැතිව පරිභ්‍රමණය වෙන දිශාවට ලම්භක දිශාවට ප්ලේන් එක ගමන් කලොත් කොහොම වෙයිද

    කැරකෙන් දිශාව කීවෙ:confused:, කැරකෙන් අක්ශෙට නම් ලම්බක වුනොත් කෙලින්ම පොල්වේ ඉදන් උඩට :nerd::confused:

    කැරකෙන් දිසාවට ලම්බක කීවාම දිශා අනන්තයක් තියෙනවා වගේනෙ :nerd::nerd::confused:
     
    එහෙම එකෙක් ගැන මම දන්නෙ නෑනේ.
    ඇයි බං ගොං පෝස්ට් 50000 ක් විතර දාල වර්ල්ඩ් රෙකෝඩ් එකක් තිව්ව ඩෑල් එකක් ඌ. අපේ ආමි එකට පිම්පි ආමි අක කියල බෑන් වුනා එක පාරක් :eek:
     
    E4Dmm.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කැරකෙන් දිශාව කීවෙ:confused:, කැරකෙන් අක්ශෙට නම් ලම්බක වුනොත් කෙලින්ම පොල්වේ ඉදන් උඩට :nerd::confused:

    කැරකෙන් දිසාවට ලම්බක කීවාම දිශා අනන්තයක් තියෙනවා වගේනෙ :nerd::nerd::confused:

    කැරකෙන දිශාවට ලම්භකව කිවුවේ මෙහෙමයි.පෘතුවිය කැරකෙන්නේ නැගෙනහිර සිට බටහිර දිශාවටනේ(ඒකත් හරියට මතක නෑ යකූ.).ඒකට ලම්භක දිශාව කියන්නේ උතුරු දකුණු අක්ශය ඔස්සේ ප්ලේන් එක ගමන් කලොත් කියලා