~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොනවද දැන් තොපි මෙතන මේ කතාවෙන්නේ මිනිහෝ

    අපි අද වාහන ගැන කථාවෙනවා.රතු මාමාත් දන්න දේවල් කියන්න බලන්න.
    බැකෝ එකක මොනවද තියෙන පහසුකම්.ඩීසල් ලීටරේකින් කොච්චර දුර දුවන්න පුලුවන්ද,මෝටර්ග්‍රේඩර් එකක් 100KMPH පිකප් කරන්න පැය කීයක් යනවද,එස්කැවේටරයක් ඕෆ් රෝඩ් පදින එකද හොඳ බැකෝ එකක් පදින එකද වගේ ඒවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol::lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    wahana gena

    ඊයා..
    ගෑණු ගැන වගේ පොදුවේ කතා කරන්න පුළුවන් මාතෘකාවක් ගැන කතා කරප්ංකෝ ඔයවගේ කුණුහරප මාතෘකාවක් ත්‍රෙඩ් වල කතා කරන්නේ නැතුව..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපි අද වාහන ගැන කථාවෙනවා.රතු මාමාත් දන්න දේවල් කියන්න බලන්න.
    බැකෝ එකක මොනවද තියෙන පහසුකම්.ඩීසල් ලීටරේකින් කොච්චර දුර දුවන්න පුලුවන්ද,මෝටර්ග්‍රේඩර් එකක් 100KMPH පිකප් කරන්න පැය කීයක් යනවද,එස්කැවේටරයක් ඕෆ් රෝඩ් පදින එකද හොඳ බැකෝ එකක් පදින එකද වගේ ඒවා.

    ආච්චිගේ රෙද්ද පැදපිය මූසලයා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආච්චිගේ රෙද්ද පැදපිය මූසලයා..

    විහිලු නෙමෙයි මාමේ.

    ඔය බැකෝ එහෙම ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ඩ්‍රයිව් කරන් යන්න හොඳ නෑ කියලා අහලා තියෙනවා.කැරියර් එකක ගෙනියන්න ඕනිලු.ඇත්තද ඒක?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    විහිලු නෙමෙයි මාමේ.

    ඔය බැකෝ එහෙම ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ඩ්‍රයිව් කරන් යන්න හොඳ නෑ කියලා අහලා තියෙනවා.කැරියර් එකක ගෙනියන්න ඕනිලු.ඇත්තද ඒක?

    මන් දැකලා තියෙනවා අපේ ගෙවල් හරියේ කදු බැහැගෙන යනවා මෝටර්ග්‍රේඩ් පට්ට ස්පීඩ්, උන්ට පිස්සුද මන්දා :eek::eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    3c normal eka ohoma thamai bn.meke repair walata giyama mechanicla jeewitheta meke parts dekala nathilu.samahara parts modify karala use karanne.parts japan walin gennanna puluwanlu.

    හ්ම්ම්, ඒ හින්දා වෙන්නැති 2c එක පරන වුනත් ඔච්චර කැමති කට්ටිය,
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් දැකලා තියෙනවා අපේ ගෙවල් හරියේ කදු බැහැගෙන යනවා මෝටර්ග්‍රේඩ් පට්ට ස්පීඩ්, උන්ට පිස්සුද මන්දා :eek::eek:

    මෝටර් ග්‍රේඩර්?උඹට ශුවර්ද?
    එවුවා හෙන දිගයිනේ බන්.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හ්ම්ම්, ඒ හින්දා වෙන්නැති 2c එක පරන වුනත් ඔච්චර කැමති කට්ටිය,

    2c ekata wada hondai bn.lankawedi repair walin thamai parissam wenna one.dawasak raser ekak maru karanna dellen kapala raser eke anke dunna genna kiyala.