මොනවද දැන් තොපි මෙතන මේ කතාවෙන්නේ මිනිහෝ
na bn.naoh ekata turbo awith thiyenne

අපි අද වාහන ගැන කථාවෙනවා.රතු මාමාත් දන්න දේවල් කියන්න බලන්න.
බැකෝ එකක මොනවද තියෙන පහසුකම්.ඩීසල් ලීටරේකින් කොච්චර දුර දුවන්න පුලුවන්ද,මෝටර්ග්රේඩර් එකක් 100KMPH පිකප් කරන්න පැය කීයක් යනවද,එස්කැවේටරයක් ඕෆ් රෝඩ් පදින එකද හොඳ බැකෝ එකක් පදින එකද වගේ ඒවා.

කුණුහරප වැලක් බලාපොරොත්තු වන්න රැඳී සිටින්න අප සමගින්
හැමදාම නෑ හැමතැනම් නෑ.

විරාමයෙන් පසු නැවත හමු වෙමු wahana gena
අපි අද වාහන ගැන කථාවෙනවා.රතු මාමාත් දන්න දේවල් කියන්න බලන්න.
බැකෝ එකක මොනවද තියෙන පහසුකම්.ඩීසල් ලීටරේකින් කොච්චර දුර දුවන්න පුලුවන්ද,මෝටර්ග්රේඩර් එකක් 100KMPH පිකප් කරන්න පැය කීයක් යනවද,එස්කැවේටරයක් ඕෆ් රෝඩ් පදින එකද හොඳ බැකෝ එකක් පදින එකද වගේ ඒවා.
ආච්චිගේ රෙද්ද පැදපිය මූසලයා..
3c කියන්නෙ 2200cc එකක්නෙ බන්![]()
විහිලු නෙමෙයි මාමේ.
ඔය බැකෝ එහෙම ට්රාන්ස්පෝර්ට් කරනකොට ඩ්රයිව් කරන් යන්න හොඳ නෑ කියලා අහලා තියෙනවා.කැරියර් එකක ගෙනියන්න ඕනිලු.ඇත්තද ඒක?

3c normal eka ohoma thamai bn.meke repair walata giyama mechanicla jeewitheta meke parts dekala nathilu.samahara parts modify karala use karanne.parts japan walin gennanna puluwanlu.
මන් දැකලා තියෙනවා අපේ ගෙවල් හරියේ කදු බැහැගෙන යනවා මෝටර්ග්රේඩ් පට්ට ස්පීඩ්, උන්ට පිස්සුද මන්දා![]()
හ්ම්ම්, ඒ හින්දා වෙන්නැති 2c එක පරන වුනත් ඔච්චර කැමති කට්ටිය,