~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැකෝ එකක් 40ට එලවන්න පුලුවන්ද?
    මම හිතුවේ එච්චර බැරුව ඇති කියලා.
    කාර් එකක් තරම් ගනන් නෑ නේද බැකෝ එකක්.
    ඒකක් ගත්තනම් ගොඩනේ බන්
    බලු බල්ලෙක් එන්නෑ ඇඟට අල්ලන්න.

    පාවිච්චි කරපු ඒවත් 50ක් වගේනෙ :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එල එල මාමේ.තැන්කූ

    අද දෙකක් දාගත්තේ නැතෙයි තාම

    අද මේ වයිෆ් එක්ක රණ්ඩු කරගෙන දුව මං ලගට වෙලා ඉන්නවා මිනිහෝ..
    බොන්න විදිහක් නෑ..
    ඔඩොක්කුවේ ඔලුව තියං බුදි..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද මේ වයිෆ් එක්ක රණ්ඩු කරගෙන දුව මං ලගට වෙලා ඉන්නවා මිනිහෝ..
    බොන්න විදිහක් නෑ..
    ඔඩොක්කුවේ ඔලුව තියං බුදි..
    හොඳ වැඩේ :D හාමිනේම කීවද දන්නේ නෑ දුවේ තාත්ත අද බොන්න යන්නේ දුව ගිහින් වැඩේ දෙල් කරන්න කියල :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද මේ වයිෆ් එක්ක රණ්ඩු කරගෙන දුව මං ලගට වෙලා ඉන්නවා මිනිහෝ..
    බොන්න විදිහක් නෑ..
    ඔඩොක්කුවේ ඔලුව තියං බුදි..

    ඔලුව අතගාපන් මාමෙ එහෙනං ෆෝන් එක අතගාන්නෙ නැතිව :baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled::baffled:හරකෙක් ටර්බෝ කරනවා :baffled::baffled:

    කම්බයින් හාවස්ටර් එහෙමනම් ටර්බෝ නේද බූතයෝ

    ඒකනම් දන්නෑ.
    නෙට් එකේ නම් තිබුනා ට්‍රැක්ටර් වගයක් ටර්බෝ කරලා ආතල් ගන්න වීඩියෝ වගයක්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හොඳ වැඩේ :D හාමිනේම කීවද දන්නේ නෑ දුවේ තාත්ත අද බොන්න යන්නේ දුව ගිහින් වැඩේ දෙල් කරන්න කියල :P

    නෑ මොනවටද මන්ද රණ්ඩු කරගෙන දුව විස්තරේ කියාගෙන කියාගෙන ගියා මම අහං හිටියෙත් නෑ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්න දෙයක් කියපිය මොනවා හරි , බේකරියේ කිබුල්ලු ගැන හරි,
    ඔය වාහන මට අල්ලන්නේ නෑ බන් ලයිසන් එක ගත්තෙත් මාස පහක් විතර පුරුදුවෙලා දෙවනි පාර. :baffled: බස් එකේ යන එක සැපයි.