Rent කරලා තියෙන්නේ ඒක නෙවෙයි මේක.![]()
matath rent ekata ganna baya oka thamai.wena ekek wadduwath api hadala dennai,police yannath epai
Rent කරලා තියෙන්නේ ඒක නෙවෙයි මේක.![]()
මොනව කරන්නද බන්. කෙල වෙද්දි කෙල වෙනවා හොම්බෙන්ම යන්න.
හෝව් හෝව්... සුටින් අයියේ.. මෙනන් මෙහෙම එකක් පලවෙනි පිටුවේ තියෙනවෝ...අලුත් වැලක් ඊයෙ ලීක්වෙච්ච එකක්
10ක් ?තෝ හිනාවෙය. මගේ 10කට කෙල උනා.![]()

මොනව කරන්නද බන්. කෙල වෙද්දි කෙල වෙනවා හොම්බෙන්ම යන්න.
හොඳ වෙලාවට අතේ සල්ලි ටිකක් තිබ්බේ. නැත්තං තව කේස් එකක්.




ඔව් බන්. මේ හුචක්කුව දෙන්න හදනකොට මං එපා කියලම කිව්වා.matath rent ekata ganna baya oka thamai.wena ekek wadduwath api hadala dennai,police yannath epai
ඔව් බන්. මේ හුචක්කුව දෙන්න හදනකොට මං එපා කියලම කිව්වා.
දැන් බොසාටත් තේරිලා මෙහෙම වාහන ගන්න එක කරදරයි කියලා.
පොඩ්ඩක් හීරිලා තියනවා. Touch-up පාරක් දාලා ගොඩදාගන්න පුලුවන් ඒක.10ක් ?
උබටත් තියෙනවද හදන්න? නෑනේ ?

FB15 එකක්. හැබැයි කරත්තේ වගේ. Engine එක එහෙම පට්ට ගහපු එකක්.mokakda wahane?
FB15 එකක්. හැබැයි කරත්තේ වගේ. Engine එක එහෙම පට්ට ගහපු එකක්.
හෝව් හෝව්... සුටින් අයියේ.. මෙනන් මෙහෙම එකක් පලවෙනි පිටුවේ තියෙනවෝ...
විශේෂ සටහන
මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර
කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට
බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
10ක් ?
උබටත් තියෙනවද හදන්න? නෑනේ ?

මම කිව්වෙ මොකුත් එපා කියලා. එපා වෙනවා බන් ඔය මගුල් කොළඹ traffic එකේ කරකවන්න ගියාම.hybrid ekakwath illanna
මම කිව්වෙ මොකුත් එපා කියලා. එපා වෙනවා බන් ඔය මගුල් කොළඹ traffic එකේ කරකවන්න ගියාම.
බස් එකේ යන එක ඊට වැඩිය ලේසියි.
ඒක නං කරන්නෙ නෑ බන්.ow.a gana salary ekata add karanna kiyanna
අනේද කියන්නේ , අන්තිමේ ඒකත් නෑ මේකත් නෑඅපි නොදන්න privet companies කිව්වලු.![]()

ඔව් බන්. හැබැයි දැන් නම් මේ ඩක්කුව ආපහු දෙන්නමයි හිතිලා තියෙන්නේ.අනේද කියන්නේ , අන්තිමේ ඒකත් නෑ මේකත් නෑ![]()