මට පට්ට ඔලුවෙ කැක්කුමක් තිබ්බ හින්දා ඌට දුන්නා අරන් යන්න කියලා.
Reverse කරද්දි පැත්තක තිබ්බ වාහනේක වැද්දුවා බන්. මූ අනිත් පැත්ත විතරක් බලාගෙන reverse කරලා තියෙන්නේ. Buffer එකේ පැත්තක් ගිහින්. ඒ මදිවට ඌ license එක ගෙනල්ලත් නෑ.
හම්මට... දැන් ඉතින් උබ drive කළා කියල කියන්න වෙන්නේ







