~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනව කරන්නද බන්. කෙල වෙද්දි කෙල වෙනවා හොම්බෙන්ම ‍යන්න.

    හොඳ වෙලාවට අතේ සල්ලි ටිකක් තිබ්බේ. නැත්තං තව කේස් එකක්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අලුත් වැලක් ඊයෙ ලීක්වෙච්ච එකක්
    හෝව් හෝව්... සුටින් අයියේ.. මෙනන් මෙහෙම එකක් පලවෙනි පිටුවේ තියෙනවෝ...
    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර

    කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
    ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට
    බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...

    තෝ හිනාවෙ‍ය. මගේ 10කට කෙල උනා. :dull:
    10ක් ? :shocked:
    උබටත් තියෙනවද හදන්න? නෑනේ ?
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    මොනව කරන්නද බන්. කෙල වෙද්දි කෙල වෙනවා හොම්බෙන්ම ‍යන්න.

    හොඳ වෙලාවට අතේ සල්ලි ටිකක් තිබ්බේ. නැත්තං තව කේස් එකක්.
    :yes::yes::yes::(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    matath rent ekata ganna baya oka thamai.wena ekek wadduwath api hadala dennai,police yannath epai
    ඔව් බන්. මේ හුචක්කුව දෙන්න හදනකොට මං එපා කි‍යලම කිව්වා.

    දැන් බොසාටත් තේරිලා මෙහෙම වාහන ගන්න එක කරදර‍යි කි‍යලා.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් බන්. මේ හුචක්කුව දෙන්න හදනකොට මං එපා කි‍යලම කිව්වා.

    දැන් බොසාටත් තේරිලා මෙහෙම වාහන ගන්න එක කරදර‍යි කි‍යලා.

    mokakda wahane?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හෝව් හෝව්... සුටින් අයියේ.. මෙනන් මෙහෙම එකක් පලවෙනි පිටුවේ තියෙනවෝ...
    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර

    කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
    ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට
    බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...

    10ක් ? :shocked:
    උබටත් තියෙනවද හදන්න? නෑනේ ?
    :(
     
    • Like
    Reactions: jasz

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hybrid ekakwath illanna
    මම කිව්වෙ මොකුත් එපා කි‍යලා. එපා වෙනවා බන් ඔ‍ය මගුල් කොළඹ traffic එකේ කරකවන්න ගි‍යාම.

    බස් එකේ ‍යන එක ඊට වැඩි‍ය ලේසි‍යි.
     
    • Like
    Reactions: jasz

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම කිව්වෙ මොකුත් එපා කි‍යලා. එපා වෙනවා බන් ඔ‍ය මගුල් කොළඹ traffic එකේ කරකවන්න ගි‍යාම.

    බස් එකේ ‍යන එක ඊට වැඩි‍ය ලේසි‍යි.

    ow.a gana salary ekata add karanna kiyanna
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේද කියන්නේ , අන්තිමේ ඒකත් නෑ මේකත් නෑ :sorry:
    ඔව් බන්. හැබැ‍යි දැන් නම් මේ ඩක්කුව ආපහු දෙන්නම‍යි හිතිලා ති‍යෙන්නේ.

    ඒත් ඉතින් cab service එකකින් කවදාවත් සල්ලි refund කරන්නෙ නැති හින්දා මාස‍යක් දුවමු කි‍යලා ලොක්කා කි‍යනවා.