~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රහස් භාෂාවකින් මැසේජ් එකක් කෙල්ලට යැව්වා ,මේක ඒ ගෙදර අය බැලුවත් තේරෙන් නැනේ:cool::cool: ..මෙතන වැඩ්ඩේක් ඉන්නවනම් මේ cyper එක decrypt කරන්න :D
    මෙන්න cyper එක
    "42430612191210612181522106221062323121?"
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රහස් භාෂාවකින් මැසේජ් එකක් කෙල්ලට යැව්වා ,මේක ඒ ගෙදර අය බැලුවත් තේරෙන් නැනේ:cool::cool: ..මෙතන වැඩ්ඩේක් ඉන්නවනම් මේ cyper එක decrypt කරන්න :D
    මෙන්න cyper එක
    "42430612191210612181522106221062323121?"

    අනේ ඉතිං අපිට පැනි ලීටර් ගානක් ඩික්‍රිප්ට් කරලා මක් කරන්නද :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රහස් භාෂාවකින් මැසේජ් එකක් කෙල්ලට යැව්වා ,මේක ඒ ගෙදර අය බැලුවත් තේරෙන් නැනේ:cool::cool: ..මෙතන වැඩ්ඩේක් ඉන්නවනම් මේ cyper එක decrypt කරන්න :D
    මෙන්න cyper එක
    "42430612191210612181522106221062323121?"

    "මම ආය කොස් ඇට කාල ඔයාව හම්බවෙන්න එන්නේ නෑ මට සමාවෙන්න" :eek:
     
    • Like
    Reactions: shaminda peiris

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රහස් භාෂාවකින් මැසේජ් එකක් කෙල්ලට යැව්වා ,මේක ඒ ගෙදර අය බැලුවත් තේරෙන් නැනේ:cool::cool: ..මෙතන වැඩ්ඩේක් ඉන්නවනම් මේ cyper එක decrypt කරන්න :D
    මෙන්න cyper එක
    "42430612191210612181522106221062323121?"

    මේ මොන කුනුහරපයක්ද මේ