~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    menna mekata ideas ona. ape organization eka educational organization ekak .

    "Productive Ideas and Suggestions
    to improve on and generate ‘new’ Revenue for the Organization."
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    menna mekata ideas ona. ape organization eka educational organization ekak .

    "Productive Ideas and Suggestions
    to improve on and generate ‘new’ Revenue for the Organization."
    සිම්පල් නෙ ළමයින්ගේ පන්ති ගාස්තු දෙගුණයකින් වැඩි කරලා ස්ටාෆ් එකේ පඩි බාගෙකින් අඩු කරන්න :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,097
    113
    adala nene
    menna mekata ideas ona. ape organization eka educational organization ekak .

    "Productive Ideas and Suggestions
    to improve on and generate ‘new’ Revenue for the Organization."
    ammo
    oya ahanne lamai wedi karaganna widiyakda neth nm organization eke nama issarahata gannada :eek::eek:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිම්පල් නෙ ළමයින්ගේ පන්ති ගාස්තු දෙගුණයකින් වැඩි කරලා ස්ටාෆ් එකේ පඩි බාගෙකින් අඩු කරන්න :yes:

    :no: ewa karanna ba. lamaynta amarui etakota. ape salary adu karahama hari yanwada :angry::angry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    menna mekata ideas ona. ape organization eka educational organization ekak .

    "Productive Ideas and Suggestions
    to improve on and generate ‘new’ Revenue for the Organization."
    ප්‍රශ්න කීපයක් ඇත. educational කියන්නේ ol , al වගේද? නැත්නම් higher education ද? අනික town area එකේද? ඈතද?

    සිම්පල් නෙ ළමයින්ගේ පන්ති ගාස්තු දෙගුණයකින් වැඩි කරලා ස්ටාෆ් එකේ පඩි බාගෙකින් අඩු කරන්න :yes:
    :lol::lol::lol: