after al. higher education. town area eke
ඒ කියන්නේ ඉගෙන ගන්න එන ළමයි වැඩි වෙන්න ඕනේ. එන අය තව කෙනෙක්ට මෙතන හොදයි course කරන්න කියන්න ඕනේ.
1. discount - එකවැර course 2ක් හෝ වැඩි ගණනක් එකක් කරද්දී 10-%-20% වගේ discount දෙන්න පුළුවන්. තව කලින් course කරපු අයටත් ඒ වගේම discount දෙන්න පුළුවන්
2. free courses - ලොකු courses . HND, degree වගේ ඒවා කරන අයට free of charge english, IT වගේ ඒවා කරන්න chance එකක් දෙන්න පුළුවන්.
3. free computer lab - ෆ්රී time එකේදී ළමයිට ඕනේ වෙලාවක ඇවිත් වැඩ කරන්න පුලුවන් වෙන්න internet තියෙන lab එකක්
4. free library - ළමයිට පාඩම් කරන්න, lap එකේ වැඩක් කරන්න, කියවන්න හොද, ගණන් පොත් එක්ක library එකක්
5. industrial training - job oriental course ඉවර වෙද්දී training යන්න තැන් හදල දෙන්න පුළුවන්.
6.ෆුල් payment කරද්දී ලොකු discount දෙන්න පුළුවන්
මේවගේ ඒවා කලාම ළමයි ආසයි, තව කෙනෙක්ට කියන්න පුළුවන් තැනක් කියල තේරුනාම ඉබේම business වැඩි වෙයි.