~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

මේකිට phone එකක් තියෙනවා කියලා අම්මාට මාට්ටු වෙන නිසා :rolleyes:
අන්න උඹට වැරදුනා,
මුගෙ අම්මා කියන්නේ ගෙටම වෙලා ඉන්නැතුව පොඩ්ඩක් එළියට පහළියට බැහැපං කෙල්ලේ සමාජෙ තේරුම් ගන්න කියලා :rolleyes:
මූ ඉස්සරහ දොරින් එළියට ගිහින් ජනේලෙන් ආයෙත් කාමරේට රිංග ගන්නවළු :eek:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්න උඹට වැරදුනා,
    මුගෙ අම්මා කියන්නේ ගෙටම වෙලා ඉන්නැතුව පොඩ්ඩක් එළියට පහළියට බැහැපං කෙල්ලේ සමාජෙ තේරුම් ගන්න කියලා :rolleyes:
    මූ ඉස්සරහ දොරින් එළියට ගිහින් ජනේලෙන් ආයෙත් කාමරේට රිංග ගන්නවළු :eek:

    කෙල්ලන්ට මූ මූ කියන්ට එපා හරිය