~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ නම්බරේ හොයනවාට :frown::frown:
    අනේ උඹේ නම්බර් එක නෙවෙයි පරම්පරාවෙම විස්තර කියන්නද?:P:P
    මගේ නමින් නම් උඹට මාව හොයාගන්න අමාරු වෙයි..:P
    එහෙම නැත්නම් උඹ හිතුවද් මම නම්බරෙ ගෙස් කරන්න ට්‍රයි කියලා:lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ උඹේ නම්බර් එක නෙවෙයි පරම්පරාවෙම විස්තර කියන්නද?:P:P
    මගේ නමින් නම් උඹට මාව හොයාගන්න අමාරු වෙයි..:P
    එහෙම නැත්නම් උඹ හිතුවද් මම නම්බරෙ ගෙස් කරන්න ට්‍රයි කියලා:lol::lol::lol:

    :growl::growl::growl::growl::frown::frown::frown:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොනෙටිකෝ පියංකා මොනවද දන්නෑ බොන්නේ නේ. බේවොච් එකේ නං බීව් නෑ. ඒකොපිය අවුල්

    තාම හොද එකක් ඇවිත් නෑනේ නේද
    මේ සතියේ ඩේස්පිකබල් මී අවුට් වෙනවා
     
    දාපන් දාපං
    මිස් කෝල් ගහන්ඩ පුළුවන් පාන්දරට
    මිසයිල් ගහන්නත් පුළුවන් නම්බරේට

    මේක හැම වෙලේම සයිලන්ට් :P:cool:
    ඇයි උඹට එන හොර කෝල් අම්මට ඇහෙන නිසාද