~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෝ හැප්පිච්ච එකට කරේ රෙක්ස් මාමෙ
    මොකුත් නෑ බන්. මේකෙ damage එකක් තිබ්බෙ නෑ කොහොමත්.

    අද බොසා බොරැල්ලෙ අරන් ගිහිල්ලා පිටිපස්සෙ buffer එකත් හප්පලා තිබ්බා. සන්තෝසේ බෑ. :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොකුත් නෑ බන්. මේකෙ damage එකක් තිබ්බෙ නෑ කොහොමත්.

    අද බොසා බොරැල්ලෙ අරන් ගිහිල්ලා පිටිපස්සෙ buffer එකත් හප්පලා තිබ්බා. සන්තෝසේ බෑ. :baffled:

    :lol: apalayakda koheda a nam
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකුත් නෑ බන්. මේකෙ damage එකක් තිබ්බෙ නෑ කොහොමත්.

    අද බොසා බොරැල්ලෙ අරන් ගිහිල්ලා පිටිපස්සෙ buffer එකත් හප්පලා තිබ්බා. සන්තෝසේ බෑ. :baffled:

    :lol::lol:අර රෙන්ට් එකට දෙන උන් පව්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol: apalayakda koheda a nam
    ඔව් බන්.

    හවස ඇවිත් ‍යතුර මගේ මේසෙ උඩින් ති‍යලා කිව්වා "මල්ලි ඔන්න මං පිටිපස්සත් හැප්පුවා දැන් balance නේ" කි‍යලා. :lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් බන්.

    හවස ඇවිත් ‍යතුර මගේ මේසෙ උඩින් ති‍යලා කිව්වා "මල්ලි ඔන්න මං පිටිපස්සත් හැප්පුවා දැන් balance නේ" කි‍යලා. :lol:

    :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොකුත් නෑ බන්. මේකෙ damage එකක් තිබ්බෙ නෑ කොහොමත්.

    අද බොසා බොරැල්ලෙ අරන් ගිහිල්ලා පිටිපස්සෙ buffer එකත් හප්පලා තිබ්බා. සන්තෝසේ බෑ. :baffled:

    ඔව් බන්.

    හවස ඇවිත් ‍යතුර මගේ මේසෙ උඩින් ති‍යලා කිව්වා "මල්ලි ඔන්න මං පිටිපස්සත් හැප්පුවා දැන් balance නේ" කි‍යලා. :lol:

    :lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    owa wikunanakota thamai bn balapanne.rent ekata dena ewun wena ayage wahana denne.ethakota awlak na
    ඔව් බන් අන්න එතන‍යි ප්‍රශ්නේ ති‍යෙන්නේ.
    තමන්ගේ වාහනේකට ආදර‍යක් ති‍යේනං rent කරන තැන් වලට දෙන්න එපා කි‍යන්නේ ඒකනේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොන පව්ද බන්. මේ පට්ට ගහපු ලට්ටවල් ගිනි ගණන්වලට දෙනවට උන්ට හෙණ ගහන්න ඕන. :angry:

    පට්ට ගහන්නෙ ඔය ඉතිං පාවිච්චි කරන උදවිය තමා හප්ප හප්ප :rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හප්පට බොල, කීයක් වුනාද, ඒක හරියට vr එක ගන්න ගිහිල්ල ෆෝන් එක දුන්න වගේනෙ නිකන් සයිස් එකේ හැටියට, vr එකේ ෆොටෝ කෑලි ටිකක් දාන්ඩකෝ :D:D

    119k වුනා.
    තාම අන්පැක් කෙරුවේ නෑ.
    රෑ වෙලා තමයි කඩන්ඩ ඉන්නේ :P:P
    කඩල ෆොටෝස් ටිකක් දාන්නම්.