~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කිව්වේ නිකන් 3d ඒවා. 360 ඒවා ලොකු ඇති. youtube එකේ ඒවා විතරයි 360 බලලා තියෙන්නේ.



    sony XA තමා ඔය ගානට. මමත් බැලුව. හරි නෑ බන්

    xa එකෙත් 2gb රැම්, මගේ එකෙත් 2gb , ඒක පොඩ්ඩක් ස්පීඩ් මගේ එකට වඩා , යාලුවෙක් ගාව තිබ්බ, ඒත් ඒකෙ වෝටර් රෙසිස්ට් නෑ, m4 එකේ තියෙනවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන්නම් හිතන්නෙ නෑ දැන් 30tට අඩුව මේ දවස් වල ඇති කියල , මන් m4 aqua එක ගත්තෙත් 25ට, ඒකත් ඒ ශොප් එකේ අන්තිම එක, දැන් ඒක ගොඩක්ම නැතිව ගිහිල්ල,

    ඔය ගානට ශ්‍රියානි එකක් ගත්තනම් හරි ඌට
    මම යූස් කරන එකත් දැන් අවුරුදු දෙකකට වැඩි.
    හොදටම තියනවා තාම