~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එක දවසක් කීව, උන් කීව අපි MI කරන්නෙ නෑ කියල, ඌත් කිවුවේ නෑ ශයෝමි හරි ශියෝමි හරි කියලවත් , MI විතරයි කීවෙ :confused:

    බොලලා internet එකන් අරවා බලනවා වගේම පොඩ්ඩක් අනික් site වලටත් යමල්ලා. :lol:

    mi කියන්නේ උන්ගේ හොද series එක. redmi කියන්නේ ටිකක් low සෙට් එක. අර samsung j සෙට් එකයි, s සෙට් එකයි වගේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බොලලා internet එකන් අරවා බලනවා වගේම පොඩ්ඩක් අනික් site වලටත් යමල්ලා. :lol:

    mi කියන්නේ උන්ගේ හොද series එක. redmi කියන්නේ ටිකක් low සෙට් එක. අර samsung j සෙට් එකයි, s සෙට් එකයි වගේ

    mi4i එකක් මම යූස් කරනවා තාම
    අවුරුදු දෙකකට වැඩි.
    තාම කිසිම ලෙඩක් නෑ
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    බොලලා internet එකන් අරවා බලනවා වගේම පොඩ්ඩක් අනික් site වලටත් යමල්ලා. :lol:

    mi කියන්නේ උන්ගේ හොද series එක. redmi කියන්නේ ටිකක් low සෙට් එක. අර samsung j සෙට් එකයි, s සෙට් එකයි වගේ
    :yes::yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    mi4i එකක් මම යූස් කරනවා තාම
    අවුරුදු දෙකකට වැඩි.
    තාම කිසිම ලෙඩක් නෑ
    mi5 එකක් ගන්නම් කියල හිටියේ. අන්තිමට 30ට එහා වියදම් කරන්න බෑ කියලා හිතුනා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද කවුද මට බලන්න බෑනෙ :(

    මොන රටේද මන්ද ආමි කෙල්ලෙක් ස්නයිපර් එකක් තියාගෙන වෙඩිල්ලක් තියනවා.
    වෙඩිල්ල තිබ්බ ගමන් කෙල්ලගේ ඔලුව ගාවින් බිත්තියට වෙඩිල්ලක් වදිනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොලලා internet එකන් අරවා බලනවා වගේම පොඩ්ඩක් අනික් site වලටත් යමල්ලා. :lol:

    mi කියන්නේ උන්ගේ හොද series එක. redmi කියන්නේ ටිකක් low සෙට් එක. අර samsung j සෙට් එකයි, s සෙට් එකයි වගේ

    :frown::frown: ඒ ෆෝන් වල පෙනුම දැක්ක ගමන් අකමැති වුනා, ඒ හින්දා හෙවුවේ නෑ :D