~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ අන් නෙවේ යකෝ ඔය කැරපොත්තෝ, කුඹි, තනකොලපෙත්තෝ හැමෝටම තියෙන්නෙ කූරු දෙකක් වගේ.

    මේකේ බෙහෙතකටවත් බයෝ කරපු එකෙක් නෑ නෙ නම අහගන්න :oo:

    ඒකට කියන්නේ ශුන්ඩාව ද මොකක්ද මගුලක් නේද
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔබෙ තනිකම සැමදා දුරලන්නම්
    ආදර ගී ගයමින් සනසන්නම්
    සීතරැයේ මා උනුසුම වෙන්නම්
    ඔබෙ යහනේ මා කුමරුන් වෙන්නම් :baffled::baffled:
    කුමරියෙ යන්න එපා දමා මා ඔබගෙයි සදා //
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමනලයා පැණි බොන එකට නේද ඒ නම කියන්නේ :oo: අනේ මන්ද

    :baffled::baffled::yes::yes:

    ඔව් ඔව් සමනළයා පැණි බොන එක තමයි.

    කූඹින්ගේ තියෙන ඒවට කියන්නේ ග්‍රාහිකා කියලද කොහේද.මතක නෑ බන් ඕවා.සාපේ කරලා සෑහෙන කල් නේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබෙ තනිකම සැමදා දුරලන්නම්
    ආදර ගී ගයමින් සනසන්නම්
    සීතරැයේ මා උනුසුම වෙන්නම්
    ඔබෙ යහනේ මා කුමරුන් වෙන්නම් :baffled::baffled:
    කුමරියෙ යන්න එපා දමා මා ඔබගෙයි සදා //

    මොකෝ සරා නැතුව පාලුද උඹට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled::yes::yes:

    ඔව් ඔව් සමනළයා පැණි බොන එක තමයි.

    කූඹින්ගේ තියෙන ඒවට කියන්නේ ග්‍රාහිකා කියලද කොහේද.මතක නෑ බන් ඕවා.සාපේ කරලා සෑහෙන කල් නේ
    ඔව්නෙ සමින්ද සීය නං සා පෙළ කරලා සෑහෙන කල් නේන්නං :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්නෙ සමින්ද සීය නං සා පෙළ කරලා සෑහෙන කල් නේන්නං :D

    ඒ කාලේ සාපේ.උපේ කියලා නෙමෙයි තිබුනේ.SSC & HSC කියලා විභාග දෙකක්.එකෙන් කැම්පස් ගත්තේ නෑ.ඒකට වාසිටි එන්ට්‍රන්ස් කියලා විභාගයක් ලියන්න ඕනි.