ඒ අන් නෙවේ යකෝ ඔය කැරපොත්තෝ, කුඹි, තනකොලපෙත්තෝ හැමෝටම තියෙන්නෙ කූරු දෙකක් වගේ.
මේකේ බෙහෙතකටවත් බයෝ කරපු එකෙක් නෑ නෙ නම අහගන්න
ඒකට කියන්නේ ශුන්ඩාව ද මොකක්ද මගුලක් නේද
ඒ අන් නෙවේ යකෝ ඔය කැරපොත්තෝ, කුඹි, තනකොලපෙත්තෝ හැමෝටම තියෙන්නෙ කූරු දෙකක් වගේ.
මේකේ බෙහෙතකටවත් බයෝ කරපු එකෙක් නෑ නෙ නම අහගන්න
අපොයි ඔව්.ඔය පැත්තේ තියෙන්නේ දවස් ගනන් පරණ කෑම.සමහර ඒවා ගල් වගේ.
ඒකට කියන්නේ ශුන්ඩාව ද මොකක්ද මගුලක් නේද
අනේ මන්ද සමනලයා පැණි බොන එකට නේද ඒ නම කියන්නේඅනේ මන්ද

ඔව් ඔව් සමනළයා පැණි බොන එක තමයි.
කූඹින්ගේ තියෙන ඒවට කියන්නේ ග්රාහිකා කියලද කොහේද.මතක නෑ බන් ඕවා.සාපේ කරලා සෑහෙන කල් නේ

ඔබෙ තනිකම සැමදා දුරලන්නම්
ආදර ගී ගයමින් සනසන්නම්
සීතරැයේ මා උනුසුම වෙන්නම්
ඔබෙ යහනේ මා කුමරුන් වෙන්නම්
කුමරියෙ යන්න එපා දමා මා ඔබගෙයි සදා //
ඔව් ඔව් සමනළයා පැණි බොන එක තමයි.
කූඹින්ගේ තියෙන ඒවට කියන්නේ ග්රාහිකා කියලද කොහේද.මතක නෑ බන් ඕවා.සාපේ කරලා සෑහෙන කල් නේ
ඔව්නෙ සමින්ද සීය නං සා පෙළ කරලා සෑහෙන කල් නේන්නං
සරා ගියා ගියාමයි.අපිව මතක නෑ.ජර්මන් සුද්දෙක්වත් සෙට් වෙලාද දන්නෑ
සරා ගියා ගියාමයි.අපිව මතක නෑ.ජර්මන් සුද්දෙක්වත් සෙට් වෙලාද දන්නෑ
පුලුවන් නම් මෙ සින්දුව දෙන්න...හෙට එන්න බලන්නම්...bye..tc...cu...bs..gn...හැමොටම...
https://m.youtube.com/watch?feature=youtu.be&v=N2-HsIYd0Go
.

මාත් යනවා කුක්කෝ.උදේම නැගිටින්න එපැයි.
සුබ රාත්රියක් වේවා