~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රොශාන් රනවනගේ කටහඩින්ම අලුත් විස්තර අහගන්න මොබිටෙල් ස්ටර්ෆ්රෙන්ඩ්ස් ,

    උන්ගෙ මගුල් අහන්ට අපිට පිස්සුයෑ :angry::angry:

    Ooke mobitel toolkit settings wala oya service eka disable karapan.
    Flash messages enawanam okai scene eka
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඇයි වැරදි, :baffled:අද එයා හිටියේ නෑ , එයාගෙ ප්ලේස් එක පාලුවට තිබ්බෙ.:baffled:චූටි වැඩක් තිබ්බෙ එයාලගේ IT වල අවුලක් වෙලා

    එයාගෙ නම්බරෙත් එදා මට දුන්න :baffled::rofl::rofl:

    ඇයි මොකෝ වුනේ දැන් බලපන් කියන්නෙ
    kukku
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama pc eken enne

    :baffled::baffled:ඩොංගල්ද ,

    කොහොමත් මොබිටෙල් වල ඉන්ටර්නෙට් ස්ලෝ වගේ තමා,
    දැන් එන්නෙ adsl එකෙ, 8 kBpa වලට ස්ලෝ වෙලා තියෙන්නෙ ඩේට ඉවර වෙලා, ඒත් එලකිරිය ක්ශනික ලෝඩ් වෙනවා මොබිටෙල් එකට වඩා :baffled: