ගොසිප්ලංකා එකට ගිහිල්ල බලන්ඩකෝ නිවේදිකාවක් මැරුනා කියල තියෙන එක
මොකක්ද? අර sadun buwa දාපු එකද?
ගොසිප්ලංකා එකට ගිහිල්ල බලන්ඩකෝ නිවේදිකාවක් මැරුනා කියල තියෙන එක
එහෙමනම් දන්නෑ ,
අර කෙල්ලෙක් උඩක ඉදන් වැටෙන්නේ. සිහිය නැතිවෙලා, shock එකක් වගේ?


හලෝ හලෝHmmm... Hi...
ඔව් ඔව්, තව ටිකෙන් ඌ හදට යනවා ඒකෙ එල්ලිලාඒත් එක්කම දැක්කද අර ක්රේන් එක වගේ එකේ එල්ලිච්ච මනුස්සයා![]()
එක වාක්ය එක දවසෙන්ම ඉවරයි වගේ![]()
kattiya mokada karanne?
ඒක දිගටම අරගෙන යන එකක් නෙවෙයි....
අනික උඹල ඇවිල්ල විනාශ කලානේ.... චිහ්....

