තුක් විතරක් මෙහෙමත් අපාය සහය මිත්රයෝ ටිකක්හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල
![]()
අන්න අන්න, එහෙනං ගහ කපන්න කලින් ඒ ලගින්ම වලක් දැන්ම කපගනින්. තෝම වැලලියන්
තුක් විතරක් මෙහෙමත් අපාය සහය මිත්රයෝ ටිකක්හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල
![]()
ape panthiye hitiya bio karapu hena paniyek.u dakina dakina hema kellekgenma yaluwenna ahanawa.dawasak api power house ekakata field trip ekak giya.bio,physics teacherlath giya.anthimata scl enna kandak thiyenawa.eka adi parak.man mulin negala teacherla 2nawa padiyen udata atha dila negguwa.kello tikath udata gaththa.aru pahalata wela innawa.anith kollo 2nath mageth ekkama awa.mu anthimata awe.sclta awith muna awl karagena innawa.hethuwa hithagannako
එළ එළ අද මොකෝ රෑ වෙලා දාන්න ගත්තෙ? වැඩ වැඩියි මේ ටිකේ?
තුක් විතරක් මෙහෙමත් අපාය සහය මිත්රයෝ ටිකක්හෙනම ගහපිය, හැඳිගෑවිලාම පල
![]()
එතකොට අවසන් කටයුතු කරන්නේ කවුද
එහෙම බෑනේ.කවුද පාංසකූලේ දෙන්න හාමුදුරුවන්ව වඩම්මන් එන්න යන්නේ

ඒක තමා මොකක්හරි උනොත් ෆෝන් එකකුත් නෑ ඉන්ටනෙට් එන්න විදිහකුත් නෑ![]()
හැබැයි චාජ් එකට ගහල තිබ්බම චාජ් නොවුනට බැටරිය බහින්නේ නෑ, දැනුත් ලැපට ගහල තියෙන්නෙ usb එකෙන්. ඒ හින්ද සැරින් සැරේ චාජ් කරන්න ඕනේ නෑ එකපාරක් ෆුල් චාජ් කරාම ඇති සතියකට විතර.
Apps අප්ඩේට් ද? ඒවනම් අවුල් ගියත් ගොඩක් වෙලාවට වෙන්නෙ ඇප් වැඩ නොකර යන එක තමයි.


කාඩ් පැක් ටිකයි කැරම් බෝඩ් ටිකයි මන් ගානේ.
ආ තව මරණ දැන්වීම් ටිකත් කරලා දෙන්නම් මන් ගානේ.
හොද ෆොටෝ එකක් තියල පලයන්.
මැරුණත් කොලිටියට මැරෙන්න ඕනේ. අන්න අන්න, එහෙනං ගහ කපන්න කලින් ඒ ලගින්ම වලක් දැන්ම කපගනින්. තෝම වැලලියන්
, ඒකටම දාල වහමු
, මොකට වලවල් හාරන්ඩ කරදර වෙනවද 

හාඩ් රීසෙට් කෙරුවම ෆෝන් එක ගත්තු තත්වෙටම පත් වෙනවා නේද?
ඒ කියන්නේ ඉන්ස්ටෝල් කරපු අප්ඩේට්ස් සොෆ්ට්වෙයාර් එහෙම නැති වෙනවා නේද
මේ ගමේ ගෑණු ටික වටවෙලා මෙහේ උයනවා මිනිහෝ
අද නිදියනවා බොරු
යට ඉද්දි ඔක්කොම දැකලද?
ලෝබකමට කලුසුදු නොගහ කලර් වලින් දිලිසෙන කොලේ ගහපන් හොඳේමැරුණත් කොලිටියට වැඩේ වෙන්න ඕනේ.
මේ ගමේ ගෑණු ටික වටවෙලා මෙහේ උයනවා මිනිහෝ
අද නිදියනවා බොරු
හ්ම්. ඉස්තුති උපදෙස් වලට![]()
එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ සතියක් විතර පාවිච්චි කරන්න පුළුවන්නම්. ඔහොම පාවිච්චි කරන එක හොඳයි එහෙනම්
අපිට ඉතින් කතා කරන්න sms එවන්න කට්ටිය නෑ නෙ මේ ගමේ ගෑණු ටික වටවෙලා මෙහේ උයනවා මිනිහෝ
අද නිදියනවා බොරු
සිරාවට. AL කාලේ ඉන්ටර්වල් එකෙන් පස්සේ පනිනවා
