~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනවද මනුස්සයෝ අතේ පයේ හිරි ඇරගන්න කියල කෙහෙල් ගස් වලට කොටන්නේ. :baffled: ටිකක් පණ තියෙන ගහකට කොටන්න එපැයි.

    :rofl::rofl::P

    කැන් කපපු කෙහෙල් ගස් ගොඩක් ගැලෙව්ව :dull: