ගල් කුඩු... කොරි වල තියෙනවා ගන්න. 6500i
අප්පෝ, ඕව දාල හදන කම්බි කනු නිකන්ම් කැඩෙනවා

සිමෙන්ති වලින් හදන වැටවල් එහෙමත් ඕවෙන්මනෙ හදන්නෙ, සිමෙන්ති කවුලු එහෙම, පහුවෙනකොට රස්නෙට වෙන්ඩැති ඒව පුපුරනවා
දැන් කම්බි පේනවා ගල් කුඩු... කොරි වල තියෙනවා ගන්න. 6500i

දැන් කම්බි පේනවා matath oka loku problem ekka banඑහෙන් වැලි ඉවර වෙන්නෙ නැද්ද ඔච්චර ගෙනල්ල අවුරුදු ගානක් තිස්සෙ![]()
indea walinuth weli genawada banතාම ඉවර නෑ. අපේ අය වෙන ඒවාට යන්න කැමති නෑනේ. ඉන්දියාවේ වැලි තහනම්. කොරි ඩස්ට් ගන්නේ
මෙහේ කොන්ක්රීට් පාරවල් වලට දාන්න ගේනෙ පස් හෝදපුවා, වැස්සට හේදුනාම වැලි ගොඩවල් යට හරිය මඩම මඩමාර ගදක්

ඔව්, දැනටම ගල් ඉවරයි port city නිසාQuarry dust unath limited resource..
Gal quorry hariyata license karala niyamanaya kaloth wali hinge wagema thama.
Resources kochchara apita tyeda.
Manage karaganna berikama thama
ඒ අපේ උන් වැලි කියලා හිතාගෙන මික්ස් කරන නිසා. වැලි දාද්දි වෙනයි, කොරි ඩස්ට් ම්ක්ස් එක වෙනයි.අප්පෝ, ඕව දාල හදන කම්බි කනු නිකන්ම් කැඩෙනවා
සිමෙන්ති වලින් හදන වැටවල් එහෙමත් ඕවෙන්මනෙ හදන්නෙ, සිමෙන්ති කවුලු එහෙම, පහුවෙනකොට රස්නෙට වෙන්ඩැති ඒව පුපුරනවාදැන් කම්බි පේනවා
දැන් එයි මිනිහෝ කියාගෙනPara ballonta gewenawa athi normal walle ganatama.
OYa TO la innawa corrupted. Honda eunta wada karanna bea regional politicians nisa![]()

නෑ බන්. මම කිව්වේ ඉන්දියාවේ තහනම් කළා වැලිindea walinuth weli genawada ban
දැන් එයි මිනිහෝ කියාගෙන![]()
Okun TO ta athayata ganak denawa. Gannema neti ekek nam baya karanawa.
TO job eka harima watina job ekak grameeya sanwardanayesi.
Habayi unge danuma eka thana pal wenawa.
E madiwata balapema.
Waradunama banum hama pattenma.
Job eka risky financial patten. Auditing blah blah.
Au padi.
POLICE wage thama
Para ballonta gewenawa athi normal walle ganatama.
OYa TO la innawa corrupted. Honda eunta wada karanna bea regional politicians nisa![]()
mama CIC ekata ena weli tiper ekak ehuwa ban..ado eka thanikarama mada ekak..adoo un ewa adu ganata aran halanawaluතහනම්ද? මම දැනගෙන හිටියේ නෑනේ. ඒත් අපිට තාම price එනවා.site එකකින් අහල බලන්න ඕනේ.
sea sand 8500-9000
මනමාලියක්වත් බලන්ඩ යනවද, හරියට නිකන් නොඑන ගමන් යනව වගෙනෙ කියන්නෙ,![]()
ඔව් මේ බලල කැන්දන් ආව

