~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද ගියේ ඇත්තට,:rolleyes::confused:

    ඉස්සෙල්ල වරදුනා මනමාලියක් නෙමේ මනාලයෙක් බලන්න ගියාද කරල නිවැරදි විය යුතුයි :cool:
    ගියා පොඩි ගමනක් දැන් ආවේ :yes:

    මනමාලයෝ බලන්න යන්නේ නෑ අපේ ගෙදරට නෙ බලන්න එන්නේ. උන්ට කන්න දෙන්න ගියාම මල වදේ දෑවැද්දට දෙන්න තියෙන සල්ලි ටික ඉවරවෙනව. උන් හොඳට කාල බීල ගිහින් පස්සේ කැමති නෑ කියල පණිවිඩ එවනව :angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ගියා පොඩි ගමනක් දැන් ආවේ :yes:

    මනමාලයෝ බලන්න යන්නේ නෑ අපේ ගෙදරට නෙ බලන්න එන්නේ. උන්ට කන්න දෙන්න ගියාම මල වදේ දෑවැද්දට දෙන්න තියෙන සල්ලි ටික ඉවරවෙනව. උන් හොඳට කාල බීල ගිහින් පස්සේ කැමති නෑ කියල පණිවිඩ එවනව :angry:

    uba ithin lalithyata bulath heppuwa aran yannathuwa athi.oluwatama gahanawa athi.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගියා පොඩි ගමනක් දැන් ආවේ :yes:

    මනමාලයෝ බලන්න යන්නේ නෑ අපේ ගෙදරට නෙ බලන්න එන්නේ. උන්ට කන්න දෙන්න ගියාම මල වදේ දෑවැද්දට දෙන්න තියෙන සල්ලි ටික ඉවරවෙනව. උන් හොඳට කාල බීල ගිහින් පස්සේ කැමති නෑ කියල පණිවිඩ එවනව :angry:

    උබ හැමදාම් පොඩි ගමන්නෙ යන්නෙ :eek:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අද ඇරෝ නෑ නේද පේන්ඩ, ඊයෙ රෑ වැස්සි පයින් ගැහුවද දන්නෑ :lol:

    වැස්සියක් උනත් හැමදාම ඉවසන්න බෑනේ උගේ ගොන් වැඩ ...:lol:
     
    Last edited: