දැන් මනම්පිටිය වැලි 16000 i![]()
කටුසු රිප්ලයි පෝලිම ඉදිරියෙන්, මාර්ගය ඉඩදෙන්න
Para ballonta gewenawa athi normal walle ganatama.
OYa TO la innawa corrupted. Honda eunta wada karanna bea regional politicians nisa![]()

කොහෙද ගියේ ඇත්තට,![]()
ඉස්සෙල්ල වරදුනා මනමාලියක් නෙමේ මනාලයෙක් බලන්න ගියාද කරල නිවැරදි විය යුතුයි![]()
අපෝ... පැය තූ.... නෑ නෑ හෙට එන්නම්
ඔව් මේ බලල කැන්දන් ආව
ගියා පොඩි ගමනක් දැන් ආවේ![]()
මනමාලයෝ බලන්න යන්නේ නෑ අපේ ගෙදරට නෙ බලන්න එන්නේ. උන්ට කන්න දෙන්න ගියාම මල වදේ දෑවැද්දට දෙන්න තියෙන සල්ලි ටික ඉවරවෙනව. උන් හොඳට කාල බීල ගිහින් පස්සේ කැමති නෑ කියල පණිවිඩ එවනව

අද ඇරෝ නෑ නේද පේන්ඩ, ඊයෙ රෑ වැස්සි පයින් ගැහුවද දන්නෑ

අද ඇරෝ නෑ නේද පේන්ඩ, ඊයෙ රෑ වැස්සි පයින් ගැහුවද දන්නෑ

ow ban e wage ekakuth CIC ekata wikunnane 52000 wennaමෙහේ කොන්ක්රීට් පාරවල් වලට දාන්න ගේනෙ පස් හෝදපුවා, වැස්සට හේදුනාම වැලි ගොඩවල් යට හරිය මඩම මඩමාර ගදක්
thama hoyanawa ban..gage weli thamai ganna inneඋබ් මොන ඒවද දාන්නෙ ගෙදරට