~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දාන එකක් අඬබෙර ගහන්නෙ නැතුව දාන්න, නැත්තන් වෙන මිනිස්සු ඇවිල්ල ටැග් උස්සනව

    අපෝ ඔව්. ඊට පස්සේ අපිට ආසාවට ටැග් එකක් නෑ
    ඔය රතු නැන්ද එහෙම ටැග් ගන්ඩ විතරයි එන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙන දරුණු ලෙඩක් මිනිහෝ අපේ ගෙවල් පැත්තේ එකෙක්ට හැදිලා හොද කරන්න බැරුව අන්තිමට උගේ ශිශ්ණය කැපුවා.. කියත් පටි කෑල්ලකින් කැපුවේ..ඌ මර හඩ තිබ්බා.. ඒ සද්දේ මතක් වෙන මතක් වෙන ගානේ මට මෙව්වා වෙනවා

    :shocked::shocked::lol::lol: කෙල්ලෙක්ට මිනිහො හැදිල තියෙන්නෙ, :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙන දරුණු ලෙඩක් මිනිහෝ අපේ ගෙවල් පැත්තේ එකෙක්ට හැදිලා හොද කරන්න බැරුව අන්තිමට උගේ ශිශ්ණය කැපුවා.. කියත් පටි කෑල්ලකින් කැපුවේ..ඌ මර හඩ තිබ්බා.. ඒ සද්දේ මතක් වෙන මතක් වෙන ගානේ මට මෙව්වා වෙනවා

    ටහුඩු. ශිෂ්න මිග්‍රෙන් :shocked::shocked:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙමත් නෑලු , වැඩිපුර වැඩ කරලලු, :lol::lol:

    වැඩිපුර වැඩ තිබුනම ස්ට්‍රෙස් එනවා ඉතින් ඒක ගැනම කල්පනා කරද්දී.
    මිග්‍රෙන් උනාම සමහර සේවකයින්ට පඩි සහිත නිවාඩු දෙනවා සමහර කම්පැනි වල.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අත්දැකීමෙන්ද කියන්නේ :P

    අත් දැකලා කොහොමද මිනිහෝ ඕව කියන්නේ..
    තෝ හිතුවද මිනිහෝ මම අල්ල දිහා බලල සාත්තර කියන මිනිහෙක් කියල