~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන බොරුද ඔය වන්නියේ ඉඳන් එන උන්ට කොහොමත් ස්ලෝ නෙ :D

    "Page generated in 0.05542 seconds with 11 queries"

    slow nam nea mata nam dan poddakawath

    GT pm kala 19 di wage kalin.
    mokahari scene ekak thiye :rolleyes:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    pU4ULhM.png

    kohomada me image eka rep deddi watenna hadanne
    monada ban gay wage heart dala
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාම දාපු 4 වෙනි එක කොපි කරනවා, ෆොටෝ එක මේකෙ එක දානවා, හාද :baffled:
    5 copy karahan...
    ekath mamama thama haduwe.
    eke thiyenawa wadagath wakya tikak.
    photo eka nam hari neda 5 thiyena eka..
    katussa thama okata apu comments danne :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝස්ට් එඩිට් කරද්දී ලොකු වෙනසක් තියෙනව තමා :shoked:

    දැන් දාපු අලුත් ත්‍රෙඩ් එකක Page generated in 0.04003 seconds with 17 queries
    මේකට Page generated in 16.39668 seconds with 17 queries
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    5 copy karahan...
    ekath mamama thama haduwe.
    eke thiyenawa wadagath wakya tikak.
    photo eka nam hari neda 5 thiyena eka..
    katussa thama okata apu comments danne :sorry:

    ඒ ටිකත් දාන්නම් ඒකට

    5හේ මොනවද මගුල් වගයක් වෙලා,
    ♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀ ☿ ❤ ❥❦♂ ♀ ☿ ❤ ❥ ❦♀♂ මෙහෙම කෑලි වගයක් තියෙන්නෙ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    GT කියනවනං ඉතින් හේතුවක් ඇති නෙ. සමහරවිට අපිට වෙනසක් නොදැනුනාට සර්වර් එක අනික් ඒවට පාවිච්චි කරන්න තියෙන රිසෝසස් වැඩිපුර මේක වෙනුවෙන් වැය කරනව වගේ එකක් තියෙනවද දන්නේ නෑ :oo:
    ඉස්සර ඔය ගැන කතා උනා...
    එක්ස්පර්ට්ලා ඕක එක්ස්ප්ලේන් කලා..
    උන් දැන් 40 පැනපු නාකි නිසා මේකේ නෑ ඇක්ටිව්...

    මට මතකයි නිකන් කිව්වා වගේ එක ත්‍රෙඩ් එකක් නිසා හැමෝම විඳවන්න ඕනේ නැති සීන් එකක්..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ ටිකත් දාන්නම් ඒකට

    5හේ මොනවද මගුල් වගයක් වෙලා,
    ♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀ ☿ ❤ ❥ ❦♂ ♀ ☿ ❤ ❥❦♂ ♀ ☿ ❤ ❥ ❦♀♂ මෙහෙම කෑලි වගයක් තියෙන්නෙ
    මඟුල ඕක හදලා පෙන්නපන් ශේප් එකේ...

    මේකේ ඔක්කොගෙම සර්පරයිස් කනවනේ ලියලා :growl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉස්සර ඔය ගැන කතා උනා...
    එක්ස්පර්ට්ලා ඕක එක්ස්ප්ලේන් කලා..
    උන් දැන් 40 පැනපු නාකි නිසා මේකේ නෑ ඇක්ටිව්...

    මට මතකයි නිකන් කිව්වා වගේ එක ත්‍රෙඩ් එකක් නිසා හැමෝම විඳවන්න ඕනේ නැති සීන් එකක්..
    ara ganan karana tread ekak tibba eke post serama del kala Gt karaya:sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවාද මණ්ඩප ටික එකට බලාගන්න හැම ත්‍රෙඩ් එකටම එක ටැග් එකක් ඕනේ :oo: එතකොට ටැග් එකෙන් පරණ ත්‍රෙඩ් ටික බලාගන්න පුළුවන් සුටුස් ගාල.