ඉතින් සතුටු වෙන්ඩ එපා. තාම හා කියල නෑනේ
ඒකට කමක් නෑ මගේ හිතේ තියන දේ කියාගත්තනේ දැන් මම නිදහස් ඒත් ඒ නිදහස නැති වෙන්නේ ඒකි හා කිවුවොත් තමයි


ඉතින් සතුටු වෙන්ඩ එපා. තාම හා කියල නෑනේ


කෝච්චි තියෙන්නේ ඒවාට තමයි
හිතල බලල බෑ කිව්වොත් මොකෝ වෙන්නෙ

කෝච්චි තියෙන්නේ ඒවාට තමයි
මූ කෝච්චියට බෙල්ල තිබ්බොත් අපි අවුරුදු කාලත් ඉවරයි
ඒ මොන බූරැ වැඩක්ද කෙල්ලෙක් බෑ කිවුවා කියලා දුක් මහන්සියෙන් හදපු දෙමාපියන්ට දුක් දිලා වැඩට යන දාස්ගානකගේ වේලාව පැය ගනන් නාස්තිකරලා මැරිලා යන එක ඒකිට බම්බු ගහගන්න කියලා තව එකකින් අහනවා
මුදේ ඉන්නේ එක මාළුවද වෙනකෙනෙක්ගෙන් ආයේ කැමැත්ත අහනවා ඒතකොට පැට්රිස් එකකුත් තියනවනේ![]()



ඩිංක ටකර ඩිංක ටකර ඩිංක ටකර ඩිංක ටකර ඩිංක ටකර ඩිංක ටකර ඩිඩිං ඩිං ඩිං
ඔල්මාදෙද රත්තො මේ මහ රෑ ටකරං වලට ගල් ගහන්නෙ
දැන් රූෆ් ටොප් එකට ආවේ බඩුත් අරගෙන



දැන් රූෆ් ටොප් එකට ආවේ බඩුත් අරගෙන
උඹට නං පිස්සු බන් දැන් නිදාගන්න වෙලාව අඩි ගහන වෙලාවක් යැ.
චිකේ අයියා !රූෆ් ටොප් එකේ ඉදන්ද බඩු ගහන්නේ![]()
හීතල හුලං වැදෙනකොට ආතල් එක වැඩි ඇති

good morning.udema kiri biwa![]()
උඹ කසාද බැන්ද දවසට ඒ අසරණ කෙල්ලට වෙන දේ ගැනත් මට දුකයි
උඹ ගොපලු යකා බව දැන් නං හොඳටම විස්වාසයිඋඹ කසාද බැන්ද දවසට ඒ අසරණ කෙල්ලට වෙන දේ ගැනත් මට දුකයි




පිටකොටුවේ ස්ටෑන්ඩ් එක ගාව ඉන්නවා..
නුගේගොඩ බෝගහ ගාව ඉන්නවා..
ගල්කිස්සේ keels එක පැන්නම දෙහිවලට යනකං දිගටම පාරේ අයිනේ ඉන්නවා..