අඩු ගනන් ඒවා ගන්න එපා කිසිම වැඩක් නෑ. මගෙත් 2ක් ඉවරයි පාවිච්චි කරන්න බෑ. xiaomi 70mai කියල එකක් ගෙන්නුව රු. හත්දහස් ගානක එකක්. වයිෆයි තියෙන එක. නියම බාන්ඩේ ගානේ හැටියට සුපිරි කොලිටිය. මම අවුරුදු 2 ක් විතර පාවිච්චි කරනවා. යූ ටියුබ් වීඩියෝ බලන්න වීඩියෝ සාම්පල්

mekada oya kiyanne?
mekada oya kiyanne?
Rs 7210.00 wage wenne gennanda
තෑන්ක්ස් උඹලා හැමෝටම... XIAOMI yi එක හරි XIAOMI 70MAI හරි කොළඹින් ගන්න තියෙන්න කොහෙද..![]()