5000 කට විතර හොද Dash Cam එකක් ‍කොළඹින් ගන්න තැනක්

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    5000 කට විතර හොද Dash Cam එකක් ‍කොළඹින් ගන්න තැනක්

    මචං එළකිරි සහෝදරයනි, 5000 කට විතර හොද Dash Cam (night vision) එකක් ‍කොළඹින් ගන්න තැනක් කියන්න පුළුවන් ද...:rolleyes::)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අඩු ගනන් ඒවා ගන්න එපා කිසිම වැඩක් නෑ. මගෙත් 2ක් ඉවරයි පාවිච්චි කරන්න බෑ. xiaomi 70mai කියල එකක් ගෙන්නුව රු. හත්දහස් ගානක එකක්. වයිෆයි තියෙන එක. නියම බාන්ඩේ ගානේ හැටියට සුපිරි කොලිටිය. මම අවුරුදු 2 ක් විතර පාවිච්චි කරනවා. යූ ටියුබ් වීඩියෝ බලන්න වීඩියෝ සාම්පල්
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    අඩු ගනන් ඒවා ගන්න එපා කිසිම වැඩක් නෑ. මගෙත් 2ක් ඉවරයි පාවිච්චි කරන්න බෑ. xiaomi 70mai කියල එකක් ගෙන්නුව රු. හත්දහස් ගානක එකක්. වයිෆයි තියෙන එක. නියම බාන්ඩේ ගානේ හැටියට සුපිරි කොලිටිය. මම අවුරුදු 2 ක් විතර පාවිච්චි කරනවා. යූ ටියුබ් වීඩියෝ බලන්න වීඩියෝ සාම්පල්

    මන් මේ කියන්න හැදුවා විතරයි..ලංකාවේ Rs. 10,000 න් පහල තියෙන එක dash cam එකක්වත් ගැනවත් කතා කරලවත් වැඩක් නෑ ...cam එකේ ප්‍රදාන අරමුණ ඉටු වෙන්නේ නෑ ..ඒ කියන්නේ record වෙන එක හරියට වෙනවද කියලා sure කරන්න බෑ ...මම ඕක චෙක් කරන්නම යාලුවෙක්ගෙ 7000කට ගත්තු dash cam එකක් ලැප් එකට ගහලා video 25ක් විතර කොපි කරගත්තා...විස්වාස කරහන් video 5ක් 6ක් වගේ තමයි play කරන්න පුළුවන් උනේ...අනික් ඒවා corrupted...record උන කීපයේත් video quality එක බලු වටින්නේ නෑ ...number plate එකක් පේන්නෙවත් නෑ මහ දවල් උනත්...ඉතින් කවර කතාද...

    මූ කියල තියෙන බ්‍රෑන්ඩ් එක සුපිරි...ලංකාවේ ඔකේ model 2ක් තියෙනවා...බටේ වගේ එකයි නොර්මල් එකයි...දෙකේම video quality හොඳයි..මම බැලුවා බටේ වගේ එකෙන් ගත්තු videos වගයක්...සුපිරියට තියෙනවා...ඉක්මන් එකේ බලහන් මචන්...YI කියල search එකක් දීපන්...

    උඹට 15-20 අතරේ වියදම් කරන්න පුලුවන්නම් Trancend බ්‍රෑන්ඩ් එකේ එකක් ගනින්...worry වෙන්න කිසිම දෙයක් නෑ ...
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,588
    717
    113
    38
    සුවසිලන්තය
    machan gaddi SD card eke videos automatically overwrite wena ekak ganin anika sd card eka tikak wadi pura gb gaanak gahanna puluwan ekk ganin natthn wadak naa anika video quality ekak ganin man use karana cam ekea lankawen nemi gatthe eka 40k withra una echara gann walata yanna oone naa umba balla honda ekk ganin:yes::yes:
     
    Last edited:

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    mekada oya kiyanne?
    Rs 7210.00 wage wenne gennanda

    Yep..Meka thamai..

    Habai mehen ganna eka hondai..waradilawath international version eka nathuwa chinese language eka ewwoth un umbata patta kattak kanna wenawa...anika ledak awoth warranty thiyenawane mehen gaththama...
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    තෑන්ක්ස් උඹලා හැමෝටම... XIAOMI yi එක හරි XIAOMI 70MAI හරි කොළඹින් ගන්න තියෙන්න කොහෙද..:yes::yes: