5A Switched Socket එක 13A Switched Socket එකකට මාරු කරගන්න ඕනි

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    5A Switched Socket එක 13A Switched Socket එකකට මාරු කරගන්න ඕනි

    5A Switched Socket එක 13A Switched Socket එකකට මාරු කරගන්න ඕනි.

    දැනට තියෙන්නේ ඕක.
    5a.jpg

    මට 13A වලට මාරු කරගන්න ඕනි.
    13a.jpg

    නිකන් 5A එක අයින් කරලා,13A එක දැම්මොත් මොකද වෙන්නේ.

    මේක කරන්නේ කොහොමද.

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වයර් එක මොකැ ? එක 13A සපොර්ට් කරනවදහ් ?
    එහෙනම් අවුලක් නැහ්
    ගලොලා දාගනින්
    දැන් 13A සොකට් නැතුව ගෙවල් වලට එලෙක්ට්‍රිසිටි ඇපෘව් කරන්නෙහ් නැති සින් එකකුත් තියෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,771
    113
    මාලඹේ
    5A Switched Socket එක 13A Switched Socket එකකට මාරු කරගන්න ඕනි.

    දැනට තියෙන්නේ ඕක.
    5a.jpg

    මට 13A වලට මාරු කරගන්න ඕනි.
    13a.jpg

    නිකන් 5A එක අයින් කරලා,13A එක දැම්මොත් මොකද වෙන්නේ.

    මේක කරන්නේ කොහොමද.

    circuit breaker eka