පට්ට මචන්
වැඩ පිලිවෙලයි
ඉතුරු ටිකත් ෆොටෝ දාන්න
මේ කොහෙද බන් ඒරියා එක
වැඩ පිලිවෙලයි
ඉතුරු ටිකත් ෆොටෝ දාන්න
මේ කොහෙද බන් ඒරියා එක
කලින් තමයි ස්ලැබ් එක උඩ හයි කරන්න හිතන් හිටියෙ පස්ස උඩ තට්ටුව හදලා වහල උඩම හයි කරාSLAB eka uda hai kale komada ?
ඔවු ඉන්වර්ටරේ හයි කරලා ටික කාලයක් නිසා ලාවට ඩස්ට් එක වගේ තිබුනාමචං මේ ග්‍රෝවොට් ඉන්වර්ටර් එකේ ඩස්ට් කේස් එකක් තියෙනව මාත් පට්ට බයෙන් ඉන්නෙ කොයි වෙලාවෙ ෂොට් එක හම්බවෙයිද කියල. Dust Filters දැම්මොත් කිසිම අවුලක් නෑ කියනව ඒකත් පොඩ්ඩක් බලපං.
එක බාර් එකට බ්‍රැකට් 4 ගානෙ ගත්තෙ. පස්සෙ මට හිතුනා වහලෙ පහල පැත්තට එක්ස්ටෙන්ඩඩ් බ්‍රැකට් හයි කරා නං roof angle එකට වඩා පැනල් ඈන්ගල් එක අඩු කරලා එෆිශන්සි එක තව වැඩි කරගන්න පුලුවන් කියලා. කලින් ගෙනාපු බ්‍රැකට් තියාගෙන වැඩකුත් නැති නිසා හයි කරලා දැම්මාඔච්චර ළග Mounting Bracket ගහන්නේ නෑ. එහෙම ඕනෙත් නෑ.
වැඩේ ඉතුරු හරිය පේන්නත් එක්ක ඒවයෙත් ෆොටෝ දාන්න.
ඔවු මචන් 6mm වයර් එක දාල තියෙන්නෙ තාම පැනල් ටික earth එකට කනෙක්ට් කරේ නැහැබම්ප් මචන්
පැනල් ෆ්‍රේම් earth කරාද? මම කරන්නෑ කියල ඉන්නෙ. අහක යන අකුනු කඩාපාත් වෙයිද කියල හිතෙනව![]()
ස්පේස් එක අර බ්‍රැකට් එකෙන් ආපු ස්පේස් එකමයි තියෙන්න ඒක ඇති කියලා හිතුනෙතව දෙයක් පැනල් & වහල අතරෙ ස්පේස් එක මදිවගේ හිතෙනව. ස්පේස් එක තියන තරමට හොඳයි මොකද Mono Panel රත් වෙද්දි ටක්ගාල Efficiency අඩුවෙනව. හොඳ ඉඩක් තිබ්බම පැනල් ඉක්මණට කූල් වෙනව....
නෑ මචං එර්ත් කරන්න ඕනමයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. පැනල් අර්ත් කරේ නැත්නම් පොඩි කරන්ට් එකක් වදිනව Frame එකේ. පොඩ්ඩක් අල්ලල බලන්නකො
------ Post added on Oct 10, 2022 at 11:09 PM
පැනල් earth කරන්න ඕන මචන්Ade patta mchn, lassana place ekak, complete offgrid unath yanna puluwan ne
ehema akunu enawada bn? hondama earth kuurak damme, ehema enne nane?
------ Post added on Oct 10, 2022 at 11:19 PM
නැහැ මචන්fatttaaa.....oyada personel import kore ?
ඉන්වර්ටරේ බඩු import කරන කෙනෙක්ට කියලා ගෙන්න ගත්තාOwata Badu ganna tiyenne koheda bro matat thaniyama ekak karanna...ganna ona items gana danne natuwa hiawela inne....danna kenek innawanam share karanna
area එක වැලිගම පැත්තෙsupiri ban.. uba oka thaniyama nokala nam thama pudume... diy pissane uba... elama paressam krganna system.. koheda mchn me area1.. patta lassanayine..![]()
නෑ මචන්මචන් වහල මේ විදියට හිල් කරාම වතුර ලීක වෙන්නේ නැද්ද ?
මං හිතන්නෙ දැන් කරන්න ගියොත් ඔයිට වඩා ලොකු ගානක් යයිවැඩිනෙ බන් 16lks 5KW වලට
ලංකාවෙ එහෙම කරන එක පාඩුයි. ඒ යන වියදමෙන් තව පැනල් එකක් හරි දෙකක් හරි දැම්මා නං එක කවර් කරන්න පුලුවන්මේ ඉර තියෙන පැත්තට solar panel automaticaly tilt වෙන්න හදන්න බැරිද බන්. එතකොට ගොඩක් efficient නේද?
ලීෆ් බැටරි දැං හොයා ගන්න තියේදDan thiyena ganan balapanko.
Mamath me tike gahanawa:
- Jinko 540W panel (84,000 each) x 5
- SRNE hybrid inverter: 265,000
- Aluminium 20' rail (8,000 each) x 2
- Clamps, bolts, etc: 10,000
- 35mm DC cable: 2,300/m
- 6mm DC cable: 350/m
- 4mm AC cable: 320/m
Battery eka thama lokuma cost eka. Mama nam leaf batteries danna inne.
මගේ වහල තියෙන්නෙ east-west ඒත් මම east facing තමයි පැනල් හයි කරේMotorized holder ekakata gahala karanna puluwan. Mamath me tike gahana gaman inne solar system ekak.
Panel ekak 30kg wage thiyenawa ban, oya wage motorized arm ekak patta ganak wei, specially programmable ekak.
Panel ekata direct sunlight eka enawata wada podi angle ekakin eddi thamai efficient. North-south roof elala south facing 8° tilt ekak thamai lankawata hariyanne. East-west roof ekaka west side eka.
area එක වැලිගමපට්ට මචන්
වැඩ පිලිවෙලයි
ඉතුරු ටිකත් ෆොටෝ දාන්න
මේ කොහෙද බන් ඒරියා එක
මරු බන්. එක X-axis එකේ tilt වෙන්න විතරක් හැදුවම ඇතිනේ. කල්පනා කරොත් වියදම 3/4ක් අඩු වෙන ක්‍රම තියෙනවා.Motorized holder ekakata gahala karanna puluwan. Mamath me tike gahana gaman inne solar system ekak.
Panel ekak 30kg wage thiyenawa ban, oya wage motorized arm ekak patta ganak wei, specially programmable ekak.
Panel ekata direct sunlight eka enawata wada podi angle ekakin eddi thamai efficient. North-south roof elala south facing 8° tilt ekak thamai lankawata hariyanne. East-west roof ekaka west side eka.
Hithala balanna one ban.මරු බන්. එක X-axis එකේ tilt වෙන්න විතරක් හැදුවම ඇතිනේ. කල්පනා කරොත් වියදම 3/4ක් අඩු වෙන ක්‍රම තියෙනවා.![]()
නොගහ හිටියනන් ඕකුන් අඩු කරයි ඕවල ගනන්...අපරාදෙ සල්ලි නැත්තන්Dan thiyena ganan balapanko.
Mamath me tike gahanawa:
- Jinko 540W panel (84,000 each) x 5
- SRNE hybrid inverter: 265,000
- Aluminium 20' rail (8,000 each) x 2
- Clamps, bolts, etc: 10,000
- 35mm DC cable: 2,300/m
- 6mm DC cable: 350/m
- 4mm AC cable: 320/m
Battery eka thama lokuma cost eka. Mama nam leaf batteries danna inne.
LFP ma danna. tachyon eken cells gennaganna. 5kwh capacity 4lak walin karaganna puluwan BMS dala case ekak gahala.Dan thiyena ganan balapanko.
Mamath me tike gahanawa:
- Jinko 540W panel (84,000 each) x 5
- SRNE hybrid inverter: 265,000
- Aluminium 20' rail (8,000 each) x 2
- Clamps, bolts, etc: 10,000
- 35mm DC cable: 2,300/m
- 6mm DC cable: 350/m
- 4mm AC cable: 320/m
Battery eka thama lokuma cost eka. Mama nam leaf batteries danna inne.
mage 3.56 kW. 3.4kW wage enawa awwa thiddi. goo yanna awwa pawwama 4kW uth giya dawasakපැනල් හයි කරලා තියන සිංහලුන්ගෙ ජෙනරේශන් එක කොයි වගේද
මගේ 465W පැනල් 8න් උපරිම ගන්න පුලුවන් උනේ 2800W වගේ (5KW ලෝඩ් එකක් දාල බැලුවෙ), තියරිටිකලි 3700W එන්න ඕන. මම හිතුවෙ 3000ක් වත් එයි කියලා
දැනට ජෙනරේශන් එක මට අවශ්‍ය ප්‍රමානෙටත් වඩා තියනවා, නමුත් උපරිම කොයි තරම් ගන්න පුලුවන්ද කියලා දැනගන්න ඕන උනා
අද ලාවට වගේ වලාකුලු දෙක තුනක් තිබ්බා ඒක නිසා අවුට්පුට් එක අඩු උනාද දන්නෙ නැහැ
මම පැනල් east facing දාපු එක ගැන සතුටු වෙනවා
උදේ 5.45ට ජෙනරේට් වෙන්න පටන් අරන් තියනවා, 8.30 වෙද්දි 2300W පැනල් වලින් ජෙනරේට් වෙලා තියනවා (සමහරවිට මීටත් වඩා වැඩි ජෙනරේශන් එකක් තියන්න ඇති ඒ වෙලාවෙ ලෝඩ් එක 2300W තියෙන්න ඇත්තෙ)
හවස ගත්තම හවස 4 වෙද්දි අවුව හරිම අඩුයි දැන් ඒ තරම් රස්නයක් නැති ලා ඉර එලියක් තියෙන්නෙ.
ඒක තමයි කිව්වෙ පැනල් තව ටිකක් උස්සන්න කියල බං. මගේ 545 ඒව 6ක්. පැනල් & වහල අතර ගැප් එක අඩියකටත් වැඩිය තියල තියෙන්නෙ. ඇවරේජ් 2700ට එහා අනිවා එනව. 10-11 අතරෙ 3200ට කිට්ටුවෙන් එනව. අඳුරු වෙලා එකපාරටම එළිය ආවොත් 3300පැනලත් එනව. ඇත්තටම හිරු එළියයි පැනල් එකේ උෂ්ණත්වයයි අතරෙ තමයි වැඩේ තියෙන්නෙ. මගෙත් 5.45ට වගේ පටන් ගන්නෙ හවස 4 පැනපු ගමන් වොට් 300ට වගේ ඩොප් වෙනව. හවස 5 පැනපු ගමන් තේරුමක් නෑ. හොඳටම එන්නෙ 10-2ත් අතර වගේ. 8,9,3ටත් ගොඩක් හොඳට එනව.පැනල් හයි කරලා තියන සිංහලුන්ගෙ ජෙනරේශන් එක කොයි වගේද
මගේ 465W පැනල් 8න් උපරිම ගන්න පුලුවන් උනේ 2800W වගේ (5KW ලෝඩ් එකක් දාල බැලුවෙ), තියරිටිකලි 3700W එන්න ඕන. මම හිතුවෙ 3000ක් වත් එයි කියලා
දැනට ජෙනරේශන් එක මට අවශ්‍ය ප්‍රමානෙටත් වඩා තියනවා, නමුත් උපරිම කොයි තරම් ගන්න පුලුවන්ද කියලා දැනගන්න ඕන උනා
අද ලාවට වගේ වලාකුලු දෙක තුනක් තිබ්බා ඒක නිසා අවුට්පුට් එක අඩු උනාද දන්නෙ නැහැ
මම පැනල් east facing දාපු එක ගැන සතුටු වෙනවා
උදේ 5.45ට ජෙනරේට් වෙන්න පටන් අරන් තියනවා, 8.30 වෙද්දි 2300W පැනල් වලින් ජෙනරේට් වෙලා තියනවා (සමහරවිට මීටත් වඩා වැඩි ජෙනරේශන් එකක් තියන්න ඇති ඒ වෙලාවෙ ලෝඩ් එක 2300W තියෙන්න ඇත්තෙ)
හවස ගත්තම හවස 4 වෙද්දි අවුව හරිම අඩුයි දැන් ඒ තරම් රස්නයක් නැති ලා ඉර එලියක් තියෙන්නෙ.
elamage 3.56 kW. 3.4kW wage enawa awwa thiddi. goo yanna awwa pawwama 4kW uth giya dawasak
කොහොමද මචන් පැනල් ඉස්සුවෙඒක තමයි කිව්වෙ පැනල් තව ටිකක් උස්සන්න කියල බං. මගේ 545 ඒව 6ක්. පැනල් & වහල අතර ගැප් එක අඩියකටත් වැඩිය තියල තියෙන්නෙ. ඇවරේජ් 2700ට එහා අනිවා එනව. 10-11 අතරෙ 3200ට කිට්ටුවෙන් එනව. අඳුරු වෙලා එකපාරටම එළිය ආවොත් 3300පැනලත් එනව. ඇත්තටම හිරු එළියයි පැනල් එකේ උෂ්ණත්වයයි අතරෙ තමයි වැඩේ තියෙන්නෙ. මගෙත් 5.45ට වගේ පටන් ගන්නෙ හවස 4 පැනපු ගමන් වොට් 300ට වගේ ඩොප් වෙනව. හවස 5 පැනපු ගමන් තේරුමක් නෑ. හොඳටම එන්නෙ 10-2ත් අතර වගේ. 8,9,3ටත් ගොඩක් හොඳට එනව.
මේක උළු වහළක් බං. L bar ගහල ඉස්සුවෙ. ගොඩක් උසයි ඒ නිසා පට්ට ප්‍රොඩක්ෂන් එකක් තියෙන්නෙ. දවසකට පැනල් කැපෑසිටි වගේ 5ගුණයකට කිට්ටු ගානක් එනව. ඔය පැනල් වලට ඕනම කූල් එක මචං. හොඳට හුලං යනව නම් යටින් කූල් වෙනව නම් පැනල් කැපෑසිටි එකට වඩා එනව ෂුවර්.ela
තව දවස් දෙක තුනක් බලන්න ඕන
කොහොමද මචන් පැනල් ඉස්සුවෙ
සෙරේටඩ් ඈන්ගල් බ්‍රැකට් එකෙන් ගන්න පුලුවන් උපරිම උස අරන් තියෙන්නෙ. ඒකට තව ඇලුමිනියම් බාර් එකක් ගහලා තමයි උස්සනවා නං උස්සන්න වෙන්නෙ.
Wadiya ussanna giyama hulan parata panel yanna chance ekak nadda bun? Ape paththe samahara kala walata maha ukana hulangak thiyenne. Wahala galawala yayida kiyala bayayi.මේක උළු වහළක් බං. L bar ගහල ඉස්සුවෙ. ගොඩක් උසයි ඒ නිසා පට්ට ප්‍රොඩක්ෂන් එකක් තියෙන්නෙ. දවසකට පැනල් කැපෑසිටි වගේ 5ගුණයකට කිට්ටු ගානක් එනව. ඔය පැනල් වලට ඕනම කූල් එක මචං. හොඳට හුලං යනව නම් යටින් කූල් වෙනව නම් පැනල් කැපෑසිටි එකට වඩා එනව ෂුවර්.
Me ganata patta labaine bun. Man dakka widihata CameraLK karayo 100v/100Ah wikunanne 650,000 kata.Sako 48v/100Ah Batteries 2 (7LKR)
ටික දවසක් බලලා ජෙනරේශන් එක ගැන මදි වගේ හිතුනොත් පැනල් ටික උස්සනවාමේක උළු වහළක් බං. L bar ගහල ඉස්සුවෙ. ගොඩක් උසයි ඒ නිසා පට්ට ප්‍රොඩක්ෂන් එකක් තියෙන්නෙ. දවසකට පැනල් කැපෑසිටි වගේ 5ගුණයකට කිට්ටු ගානක් එනව. ඔය පැනල් වලට ඕනම කූල් එක මචං. හොඳට හුලං යනව නම් යටින් කූල් වෙනව නම් පැනල් කැපෑසිටි එකට වඩා එනව ෂුවර්.
මෙහෙත් හුලඟ නං තියනවා ගේ වටේම තියන උස පොල් ගස් කැපුවා හුලඟ කාලෙට බලං ඉන්නත් බයයි ගෙට කඩං වැටෙයි කියලා, ඒ කාලෙට පොල් අතු එහෙම වැටෙන්නෙ ගහට වැඩිය 50-60m ක් ඈතින්Wadiya ussanna giyama hulan parata panel yanna chance ekak nadda bun? Ape paththe samahara kala walata maha ukana hulangak thiyenne. Wahala galawala yayida kiyala bayayi.
Me ganata patta labaine bun. Man dakka widihata CameraLK karayo 100v/100Ah wikunanne 650,000 kata.
------ Post added on Oct 11, 2022 at 7:43 PM