දෙකම හොදයි. මට වැඩිපුරම experience තියෙන්නෙ Sungrow නිසා sungrow reccomemd කරන්න පුලුවන්. agent ගෙන් ම අරගන්න. agent, Pan Asian Power PLC@Tricle_Buwa macho goodwe and sungrow inverter deken hoda mokkda mchn?

thanks mchoදෙකම හොදයි. මට වැඩිපුරම experience තියෙන්නෙ Sungrow නිසා sungrow reccomemd කරන්න පුලුවන්. agent ගෙන් ම අරගන්න. agent, Pan Asian Power PLC
@Tricle_Buwa27ට අඩු වෙනව කියල නේද ආරංචිය?
කවද ඉදල ද ඕක ක්‍රියාත්මක වෙන්නෙ? ඡන්දෙ වෙනකන් වත් ඇදෙන එකක් නැද්ද?
Thanks මචං update එකට@Tricle_Buwa
submit කරලා තියන cabinet paper එක Roof Top Solar Project tarrif අඩු කරන එකක් නෙමෙයි.
එක Non Conventional Renewable Energy Tariff - Purchase of Electricity to the National Grid under Standardized Power Purchase Agreement (SPPA)
(ground mounted solar, floating solar, biomass, mini-hydro, waste).
@Tricle_Buwa wade deela roof top solra walatath
Cabinet of Ministers approved to revise the tariff rates paid for New Roof Top Solar & Renewable Energy projects through the feeding tariff yesterday. A formula was adopted in 2022 taking into consideration the USD rate, interest rates & other economic factors to revise the tariff rates and increase the rates paid for Roof Top Solar development & the feeding tariff for other Renewable Energy development of less than 10MW. Yesterday the Cabinet of Minister approved the proposal by the Ministry of Power & Energy based on the stakeholder consultations & tariff committee report to revise the rates utilizing the same formula with the current economic indicators & benchmarking on rates received on competitive bidding & negotiated tariff projects for CEB in 2024. Accordingly the revised tariff rates for Roof Top Solar Development & RE Feeding tariff will be applied to all new projects from the 1st of July. Revised Roof Top Tariff - 20 Years flat rate Up to 500kW Rs 27.06 Over 500kW Rs 23.18 Revised Feeding Tariff - 20 years flat rate Solar - Rs 25.48 Mini Hydro - Rs 30.53 Wind - Rs 29.86 Bio Mass - Rs 52.77 -
Wede hari giye neddaGrace period ekak denne nethuwa hena gahanawa wage rate wena karapu eka Patta unfair. Mw scale project nam Agreement gahala installation karanna, retail investors la install karala agreement Gahanne. Ethakota mehema rate adu karanawa nan adu gaane Sathi 2 katawath kalin inform karanna one..
first time lankaawe inna epaa unaa..
@Tricle_Buwa wade deela roof top solra walatath
Cabinet of Ministers approved to revise the tariff rates paid for New Roof Top Solar & Renewable Energy projects through the feeding tariff yesterday. A formula was adopted in 2022 taking into consideration the USD rate, interest rates & other economic factors to revise the tariff rates and increase the rates paid for Roof Top Solar development & the feeding tariff for other Renewable Energy development of less than 10MW. Yesterday the Cabinet of Minister approved the proposal by the Ministry of Power & Energy based on the stakeholder consultations & tariff committee report to revise the rates utilizing the same formula with the current economic indicators & benchmarking on rates received on competitive bidding & negotiated tariff projects for CEB in 2024. Accordingly the revised tariff rates for Roof Top Solar Development & RE Feeding tariff will be applied to all new projects from the 1st of July. Revised Roof Top Tariff - 20 Years flat rate Up to 500kW Rs 27.06 Over 500kW Rs 23.18 Revised Feeding Tariff - 20 years flat rate Solar - Rs 25.48 Mini Hydro - Rs 30.53 Wind - Rs 29.86 Bio Mass - Rs 52.77 -
Documents submit karala thiyenne..thaama estimate eka ewwe nehe. Document eke kohomada kiyala thiyenneWede hari giye nedda
මටත් document එක හම්බුනා. තාම හැබයි area office වලට දැනුම් දීල නෑ. මේ සතියෙ chance එකක් තියෙයි
------ Post added on Jul 2, 2024 at 5:02 PM
@Tricle_Buwa chance එකක් තියෙයි කියන්නේ ?Wede hari giye nedda
මටත් document එක හම්බුනා. තාම හැබයි area office වලට දැනුම් දීල නෑ. මේ සතියෙ chance එකක් තියෙයි
------ Post added on Jul 2, 2024 at 5:02 PM
Document එකේ නෙමෙයි. ඊයෙ ත් agreement sign කරල තිබුන. මොකද තාම උපදෙස් ලැබිල නෑ ක්‍රියාත්මක කරන්නDocuments submit karala thiyenne..thaama estimate eka ewwe nehe. Document eke kohomada kiyala thiyenne
Document එකේ නෙමෙයි. ඊයෙ ත් agreement sign කරල තිබුන. මොකද තාම උපදෙස් ලැබිල නෑ ක්‍රියාත්මක කරන්න@Tricle_Buwa chance එකක් තියෙයි කියන්නේ ?
Thaama SLSEA / PUCSL approval hamba wela nedda ee kiyanne? Kalin rate change ekedi SLSEA ekenda 2 weeks delay period ekak add karala thibuneDocument එකේ නෙමෙයි. ඊයෙ ත් agreement sign කරල තිබුන. මොකද තාම උපදෙස් ලැබිල නෑ ක්‍රියාත්මක කරන්න
Document එකේ නෙමෙයි. ඊයෙ ත් agreement sign කරල තිබුන. මොකද තාම උපදෙස් ලැබිල නෑ ක්‍රියාත්මක කරන්න
------ Post added on Jul 3, 2024 at 6:29 AM
@Tricle_Buwa ඔයා කියන්නේ July 1st ඉඳන් effective වෙන එකක් නැද්ද? PUCSL එකෙන් approve කරනකන් chance එකක් තියෙයිද?
Document එකේ නෙමෙයි. ඊයෙ ත් agreement sign කරල තිබුන. මොකද තාම උපදෙස් ලැබිල නෑ ක්‍රියාත්මක කරන්න
------ Post added on Jul 3, 2024 at 6:29 AM
mmm ehema kiyanna ba nedaoka kiyanna baha PV generation eka 65-75% wada yanne naha
ex -: panel capacity 5Kw x 75% = 3.7kw
daily 3.7 x 4 = 14.5kw
monthly 14.5x30 = 400-450 unit
ඒහෙම එකක් තමා තියෙන්නෙ@Tricle_Buwa ඔයා කියන්නේ July 1st ඉඳන් effective වෙන එකක් නැද්ද? PUCSL එකෙන් approve කරනකන් chance එකක් තියෙයිද?
ow bro.e wage pena hetiyataThaama SLSEA / PUCSL approval hamba wela nedda ee kiyanne? Kalin rate change ekedi SLSEA ekenda 2 weeks delay period ekak add karala thibune
Generate වෙන ටික use වෙන්නේ transformer එකට සම්බන්ද අය අතරේ විතරද ? නැත්නම් high voltage line එකට යනවද ? මේ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ? ඔතන කට්ටිය වංගුවක් ගහනවා කියලා මට හිතෙනවා
මම දන්න විදියට මචං අපේ Production එක ඒ ට්‍රන්ස්ෆෝමර් එකේ යූසේජ් එකට වඩා වැඩි නම් Step down transformer එක Step up වෙන්න පටන් ගන්නව ඒත් එතැන ලොස් එකක් එනව Step up වෙද්දි ඒ නිසා තමයි CEB එකට Regulations දාල තියෙන්නෙ Clearance දෙද්දි යූසේජ් එකට විතරක් දෙන්න කියල එහෙම කරල තියෙන්නෙ Over ගිහිල්ල Step up වෙන්න ගත්තොත් ඒකෙන් මණ්ඩලේට පාඩු වෙන නිසා. කොහොමහරි ඕනම Step down transformer එකක් Secondary පැත්තෙ වෝල්ටේජ් වැඩිවෙන්න ගත්තම Step up වෙනව.
ඔතැන ඔය වෝල්ටේජ් ප්‍රශ්නෙට ලොකුම හේතුව Line resistance කියල මම හිතන්නෙ. මොකද ට්‍රාන්ස්ෆෝමර් එක පැත්තට දුර වැඩි වෙද්දි මෙහෙන් හදන ඒව යවාගන්න බැරි වෙනව එතකොට තමයි වෝල්ටේජ් අප් වෙන්නෙ. ඒක නිසා තමයි ට්‍රාන්ස්ෆෝමර් එකට දුර මීටර් 800ට වඩා වැඩි නම් තේරුමක් නෑ කියන්නෙ.
දැන් මම ගහපු 20Kw එකේ ට්‍රාන්ස්ෆෝමර් එක මීටර් 20කින්වත් නෙමෙයි තියෙන්නෙ. අපිට වෝල්ටේජ් එනව හැම තිස්සෙම 235න් උඩ. මාත් මුලින් හිතුවෙ සෝල ගහල තේරුමක් නැතිවෙයි කියල ඒත් රිස්ක් එක අරගෙන ගැහුව අද වෙනකල් Over voltage ගිහිල්ල Off වෙලා නෑ. කොච්චර ඉර අවුව වැටුනත් අර 235 තියන එක 239ට එහා යන්නෙ නෑ. මම ඕකට හරියටම උත්තරයක් දෙන්නම් තව 20Kw එකක් ගහන්න ඉන්නව මම. ඒක ගැහුවට පස්සෙ බලන්න ඕන Off වෙයිද කියල.
කොහොමහරි මම දන්න විදියට මේක ගොඩක් හොඳ Investment එකක්. හැබැයි හරියටම සාධක ටික ගැලපෙන්න ඕන නැතුව කරොත් පාඩුවක්. ගහන්නම් වාලෙ ගහල වැඩක් නෑ දැනගෙන ඕන කරන්න.
![]()
------ Post added on Jun 13, 2024 at 1:46 AM
මේක @chami2015 ලියපු එකක්. මගෙ අදහසත් මේක. වෙලාවක විස්තර කරල නූලක් දාන්නම්