5kw solar ගහන්න බැලුවේ!

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    මේ දවස් වල Solar එකක් ගහන එක තේරුමක් තියනවාද? 5kW on-grid එකක් තමයි ගහන්න හදන්නේ. 8.5laks quote එකක් හම්බුනේ. Hybrid ගහන්න cost එක වැඩි. 18laks quote කරා.

    දැන් unit එකට Rs20k ගෙවන්නේ. මෙක 20yrs fixed.

    මාසෙට unit 300k(around 12000 bill) විතර පාවිච්චි වෙන්නේ. අවුරුදු 4k වගේ යනවා intial cost එක cover කරගන්න.

    මෙක investment එකක් වගේ කරන එක තේරුමක් තියනවාද ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,009
    113
    man off grid ekak gahanawa me dawas wala. cost eka 12lak wage yanne. habai okkoma items man genna gatta.

    15kw battery pack ekak. lifepo4
    deye hybrid inverter 5kw
    555w panel x 10
    Each item price? Kagenda genna gaththe?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේ දවස් වල Solar එකක් ගහන එක තේරුමක් තියනවාද? 5kW on-grid එකක් තමයි ගහන්න හදන්නේ. 8.5laks quote එකක් හම්බුනේ. Hybrid ගහන්න cost එක වැඩි. 18laks quote කරා.

    දැන් unit එකට Rs20k ගෙවන්නේ. මෙක 20yrs fixed.

    මාසෙට unit 300k(around 12000 bill) විතර පාවිච්චි වෙන්නේ. අවුරුදු 4k වගේ යනවා initial cost එක cover කරගන්න.
    අවුරුදු 4ට අඩු වෙනවා උබ කියන විදියට , unit cost එක inflation එකත් එක්ක අප් වෙනවා බන් .

    උබ මණ්ඩලෙන් සල්ලි බලන් සෝලර් ගහන්න එපා , උබේ කෝස්ට් එක සීරෝ කරන්න බලන් ගහපන් . එලෙක්ට්‍රිසිටි usage එකත් ඉස්සරහට වැඩි වෙනවනේ බන් , ඒකත් ගණන් හදහන් . , එතකොට උබට ඕක කොහොමත් වටිනවා . මාකට් එකෙන් කෝටේෂන් ටිකක් අරන් බලහන් , කොහොමද ප්‍රයිස් රේන්ජ් එක යන්නේ කියල .
     
    • Like
    Reactions: slickdeath

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    5kw yanna epa, Same inverter neh, panel tikak wadi karala 10kw system ekak gahanna.
    20 gane labunath bill eka zero wela ROI eka 10 yrs awath padu na neh.
     
    • Like
    Reactions: slickdeath

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    Each item price? Kagenda genna gaththe?
    Each item price danna giyoth aulak wenawa. ubata wistara ona nam PM ekak dahan.

    lankawe oya item tika ganna tiyena price
    longi 555w panel x 10 = 2.8laks
    deye hybrid inverter 5kw = 4lak
    15kw battery pack lifepo4 = 6.5lak

    oya tika lankawen ganna giyoth around 13-14 lak set wenawa. man gatte 9.5 lak walata wage.
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,947
    12,009
    113
    5kw yanna epa, Same inverter neh, panel tikak wadi karala 10kw system ekak gahanna.
    20 gane labunath bill eka zero wela ROI eka 10 yrs awath padu na neh.
    Dan 3 phase ganna real reason ekak pennanna bari nam solar walata 3 phase denne na godak pathiwala...
    Single phase eke max puluwan 5 or 6 kW witharai..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    man off grid ekak gahanawa me dawas wala. cost eka 12lak wage yanne. habai okkoma items man genna gatta.

    15kw battery pack ekak. lifepo4
    deye hybrid inverter 5kw
    555w panel x 10
    Thaniyen karaganna idea ekak ne. Off grid ekatath mata 15laks wage quote ekak hambune.

    අවුරුදු 4ට අඩු වෙනවා උබ කියන විදියට , unit cost එක inflation එකත් එක්ක අප් වෙනවා බන් .

    උබ මණ්ඩලෙන් සල්ලි බලන් සෝලර් ගහන්න එපා , උබේ කෝස්ට් එක සීරෝ කරන්න බලන් ගහපන් . එලෙක්ට්‍රිසිටි usage එකත් ඉස්සරහට වැඩි වෙනවනේ බන් , ඒකත් ගණන් හදහන් . , එතකොට උබට ඕක කොහොමත් වටිනවා . මාකට් එකෙන් කෝටේෂන් ටිකක් අරන් බලහන් , කොහොමද ප්‍රයිස් රේන්ජ් එක යන්නේ කියල .
    Me price eka hambune 10 Jinko 620N panels walatai Goodwe inverter ekatai
    ------ Post added on Aug 19, 2025 at 12:19 PM

    5kw yanna epa, Same inverter neh, panel tikak wadi karala 10kw system ekak gahanna.
    20 gane labunath bill eka zero wela ROI eka 10 yrs awath padu na neh.
    Max 5kW approval ganna puluwan ape gedarata
    ------ Post added on Aug 19, 2025 at 12:20 PM
     
    • Like
    Reactions: casc_rokz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,786
    113
    මේ දවස් වල Solar එකක් ගහන එක තේරුමක් තියනවාද? 5kW on-grid එකක් තමයි ගහන්න හදන්නේ. 8.5laks quote එකක් හම්බුනේ. Hybrid ගහන්න cost එක වැඩි. 18laks quote කරා.

    දැන් unit එකට Rs20k ගෙවන්නේ. මෙක 20yrs fixed.

    මාසෙට unit 300k(around 12000 bill) විතර පාවිච්චි වෙන්නේ. අවුරුදු 4k වගේ යනවා intial cost එක cover කරගන්න.

    මෙක investment එකක් වගේ කරන එක තේරුමක් තියනවාද ?
    Ehenan gahapan. Maseta units 280+ yana gewal walata hodai. naththan padui.
    ඔව් දැන් ගෙවන ගාන හැටියට ලාබම වෙන්නෙ ගොඩක් පාවිච්චි කරන කෙනෙක්ට, මාසෙට 90ක් වගේ පාවිච්චි කරන උන්ට දැන් ඕක වැඩක් නෑ. ඒත් මාසෙකට 300ක් වගේ පාවිච්චි කරන කෙනෙක්ට බිල zero වෙලා අතටත් පොඩි ගානක් එනකොට "ඉතුරුව + අතට ආපු ගාන" බැලුවාම ලාබයි.
     
    • Like
    Reactions: slickdeath

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,637
    8,833
    113
    kandy
    බලන්න දෙයක් නෑ ගහපන් ..
    මම rate එක 37 කාලේ ගැහුවේ ..
    මාසෙකට 14000 වගේ අතට එනවා .
    ගෙදර බිලත් 0.

    rate එක 20 උනත් ලාබයි .
    මොකද අවරුදු 20 කට හින්දා ..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    ඔව් දැන් ගෙවන ගාන හැටියට ලාබම වෙන්නෙ ගොඩක් පාවිච්චි කරන කෙනෙක්ට, මාසෙට 90ක් වගේ පාවිච්චි කරන උන්ට දැන් ඕක වැඩක් නෑ. ඒත් මාසෙකට 300ක් වගේ පාවිච්චි කරන කෙනෙක්ට බිල zero වෙලා අතටත් පොඩි ගානක් එනකොට "ඉතුරුව + අතට ආපු ගාන" බැලුවාම ලාබයි.
    Denata use wenne nethi AC ekak thiyenawa WFH karana room eke. Ekath daily use karanna gaththoth unit 350 pani kohomath. Ethkota kohomath labai neda ehema baluwama

    math oka me dawaswala poddak hewwa. Loku bill ekak enne nathnam therumak na neda.
    Ow unit eke gana adu karapu hinda wediya use wenne neththam padui wage thamai.
    ------ Post added on Aug 19, 2025 at 1:00 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,786
    113
    Denata use wenne nethi AC ekak thiyenawa WFH karana room eke. Ekath daily use karanna gaththoth unit 350 pani kohomath. Ethkota kohomath labai neda ehema baluwama
    ඔව් බන් quality of life පැත්තෙන් බැලුවාම තමා ඕක ලාබ වෙන්නෙ. හොඳට කරන්ට් පවිච්චි කරල බිලක් එන්නෙ නැති ලෙවල් එකට ගෙනිච්චාම තමා උඹට වාසි. නැතුව ඉස්සර වගෙ export කරලා ඕකෙන් හම්බ කරන්න බෑ.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    844
    458
    63
    මෙහෙම හිතුවොත්...
    දැන් EV Trend එකක් තියෙන නිසා...

    EV Charge කරන්න solar pannel ගහනවා නම්...
    කවුරු හරි අවශ්‍ය කෙනෙක් ඇවිත් EV එක charge කරගන්නවා solar pannel දාල හදපු System එකෙන්... (Battery invertor දාල හදන්නේ normal විදියටම..) ඒකට ගාස්තුව ගන්නවා...
    අදාල දවසේ කවුරුත් ආවේ නැත්තන් ඒකෙන් ලයින් එකක් අරගෙන ගෙදර වැඩටත් ගන්නවා..

    ඒක passive income එකක්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    හොද අදහස